voice remove software

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    software walin karana eka sarthaka naha.
    godak prasidda sinduwak nam "(sinduwe nama) instrumental" kiyala google search karala balanna. godak eewa thiyenawa.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මාත් software's එකක් දෙකක් පාවිචි කරලා තියනවා.ඒත් ඒවා voice අයින් කලාට යන්තමි හරි කට හඩ ඇහෙනවා.music අවුල් වෙනවා.free softwares එචිචර 100%ක් සාර්ථක නැහැ.online voice remove කරන වෙබිසයිටි තියනවා.හොද Audio editing professional,vocal remover softwares සල්ලි දිලා ගන්නත් තියනවා.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    mokadda ban ???:dull::dull::dull::dull:

    Oka karanna ba machan. Eka nikan elakiri ekata gomai waturai wetila kalawam unama ayema goma watura elakiri wena wenama wen karanna hadanawa wage. Voice remove karanna ba eth track eka e wagema haduweki voice nati karala. Eka tikak amaru wedak.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    maath try karala thiyenawa
    Audition, Audacity deken

    voice eka full remove karanna baa
    music awul yanawa
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Recording-with-Audacity-212.png
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මාත් software's එකක් දෙකක් පාවිචි කරලා තියනවා.ඒත් ඒවා voice අයින් කලාට යන්තමි හරි කට හඩ ඇහෙනවා.music අවුල් වෙනවා.free softwares එචිචර 100%ක් සාර්ථක නැහැ.online voice remove කරන වෙබිසයිටි තියනවා.හොද Audio editing professional,vocal remover softwares සල්ලි දිලා ගන්නත් තියනවා.

    monawada a software ??
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මොනවද මචන්ලා තියන professional vocal remover software ???