voice remove software

kepu

Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    මේක කරන්න බැරි දෙයක්.සම්පුර්ණයෙන්ම වොයිස් අයින් කරන්න කොහොමටත් බෑ.වොයිස් අයින් කරන්න පුළුවන් උනානම් මෙලහකට හැමෝම ගායකයෝ ඕඩියෝ වැඩකරුවෝ.මීට කලින් කමන්ට් එකක කෙනෙක් දාල තිබ්බේ ගොමයි වතුරයි කලවම් වෙච්ච දෙයක ඒ දෙක වෙන් කරන්න ගන්න උත්සාහය වගේ කියලා.මේක ඊටත් එහා අමාරු දෙයක්.කොටින්ම කිව්වොත් ඉම්පොසිබල් :nerd: