volkswagen එන්නේ_නැහැලු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,094
    46,680
    113
    volkswagen එන්නේ_නැහැලු

    ලංකාවට නොඑන බව වොක්ස්වැගන් නිල වශයෙන් දන්වයි..


    ජර්මානු වොක්ස්වැගන් සමාගම ශ‍්‍රී ලංකාව තුල ආයෝජන නොකිරීමට තිරණය කර ඇති බව නියෝජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

    සමාගමේ ඇතිව තිබෙන ප‍්‍රශ්නයක් මත මෙම තීරණය ගෙන ඇති බවද ඒ මහතා දෙරණ රූපවාහිනිය හා සාකච්චාවකට එක්වෙමින් කියා සිටියේය.

    දේශපාලඥයින් මැතිවරණ කාලයන්හිදී වේදිකාවේ කියන දේවල් එතරම් ගණන් ගත යුතු නැතැයිද කී ඔහු වරාය නගරය ව්‍යාපෘතියට තමන් පසුගිය කාලයේ විරෝධයක් දක්වා නැතැයිද කීය.


     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,094
    46,680
    113
    avatar555686_3.gif
    avatar555686_3.gif
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දැන් එතකොට අකිලය ඇවිත් මහා ලොකුවට කියෙවුවෙ අන්න කුරුණෑගල පටන් අරන් කියල වැඩ කියල
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බල්ලට ගිය නාවිකහමුදාපතිපරයා


    ඔන්න ඕක තමයි මානව හිමිකම් වල තියෙන වටිනාකම. ඔහොම එකක් නැත්නම් ඕකුන් ඔය මිනිස්සුන්ට ඔතනම වෙඩි තියලා බොඩි ටික මුහුදට විසි කරනවා.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    දේශපාලඥයින් මැතිවරණ කාලයන්හිදී වේදිකාවේ කියන දේවල් එතරම් ගණන් ගත යුතු නැතැයි

    හපොච්චියේ මදැයි කොලා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කෝ අර Gasa84 අහිංසක කොල්ලා , ගෙදර මිනිස්සුත් හැරෙව්වා කිව්වනේ හද සලකුණට.දැන් පුක පැලිලා ඇති.
    පැටියාට නම් අළුවිහාරේ අරින නිසා ෂේප්
    SLRCL ට කපන්න තමා වෙන්නේ දැන් අකිලට
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මං අහගෙන මේ ලඟදි මොකෙද්ද කියනවා ඊලඟ අවුරුද්දේ වැඩ පටන් ගන්නේ කුලියාපිටියේ ද කොහෙද වොක්ස්වැගන් එකෙන්ලු. ලත් තැනම ලොප් වගේ. :(
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    වොක්ස්වැගන් ශාඛාවට මුල්ගල තැබිම ජනවාරියේ

    ලෝකයේ දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදන ව්යාපාරය වන වොක්සගන් ආයතනයේ ශාඛාවක් ශ්රී ලංකාවේ ඉදිකිරීම සඳහා ලබන ජනවාරි 03 දා කුලියාපිටියේදී මුල්ගල තැබිමට නියමිතව ඇත.
    ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්රමසිංහ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ඒ සඳහා මුල්ගල තැබේ.වොක්සගන් කර්මාන්ත ශාලාව දකුණු ආසියානු රටක ආයෝජන අරඹන පළමු අවස්ථාව මෙයයි.මීට සමගාමීව නූතන තාක්ෂණික මෙවලම් නිෂ්පාදන ආයතනයක් සඳහාද මුල්ගල් තැබිමට නියමිතය.
    එක්සත් ජාතික පෙරමුණ බලයට පත්වීමට පෙර දුන් මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමට අදාළව මෙම ආයතනය ආයෝජනයට කැඳවා තිබේ. මේත් සමගම තරුණ තරුණියන්ට මෝටර් රථ නිෂ්පාදනය සඳහා පුහුණු ආයතනයක් ද ඇරඹීමට නියමිතව ඇත. එහි දහසකට පමණ නේවාසික පහසුකම් සහිතව ඉදිකිරීමට සැලසුම් කර ඇත.
    ලසන්ත වීරකුලසූරිය, ගයාත්රි ගීගනආරච්ච

    Source:Lakbima 2016.12.04 http://bit.ly/2hk9mVq