volkswagen එන්නේ_නැහැලු
ජර්මානු වොක්ස්වැගන් සමාගම ශ‍්‍රී ලංකාව තුල ආයෝජන නොකිරීමට තිරණය කර ඇති බව නියෝජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.
සමාගමේ ඇතිව තිබෙන ප‍්‍රශ්නයක් මත මෙම තීරණය ගෙන ඇති බවද ඒ මහතා දෙරණ රූපවාහිනිය හා සාකච්චාවකට එක්වෙමින් කියා සිටියේය.
දේශපාලඥයින් මැතිවරණ කාලයන්හිදී වේදිකාවේ කියන දේවල් එතරම් ගණන් ගත යුතු නැතැයිද කී ඔහු වරාය නගරය ව්‍යාපෘතියට තමන් පසුගිය කාලයේ විරෝධයක් දක්වා නැතැයිද කීය.
ලංකාවට නොඑන බව වොක්ස්වැගන් නිල වශයෙන් දන්වයි..