Questions volt 240ට එල්.E.ඞී පටි ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,117
    113
    volt 240ට සෙට් කරන්න පුළුවන් එල්.E.ඞී පටි තියෙනවද කෙලින්ම සෙට් කරන්න පුළුවන්?
    එහෙම දෙයක් කරගන්න පුලුවන්ද?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    Doc Brown Shock GIF by Back to the Future Trilogy
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,117
    113
    ow rs 280 , last year anthima price , 1 meter
    dan samahra wita 250 ta wage adu welath athi.
    online shops wala price wadi kada wala aduyi

    hardwares & electronic kada wala thiyenawa.

    meka warm ekath thibba
    https://www.alibaba.com/product-detail/High-Voltage-110V-220V-230V-100cm_1600851792127.html
    1 ඔය කළු පාට සුවිච් එක කපල දාල කෙලින්ම ගෙදර වයර් දෙකට අමුණන්න පුළුවන් නේද?
    2 ඔකේ පොඩි සයිස් පටි එනවද? මට ඕනේ wall lamp එකක් ඇතුලට දාන්න
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    1 ඔය කළු පාට සුවිච් එක කපල දාල කෙලින්ම ගෙදර වයර් දෙකට අමුණන්න පුළුවන් නේද?
    2 ඔකේ පොඩි සයිස් පටි එනවද? මට ඕනේ වලල් lamp එකක් ඇතුලට දාන්න
    ow 220v set karanna puluwan wire eken , oka nawanna baha

    වලල් lamp එකක් ? mokadda?

    220v led strips flexible thiyenawa
    https://scionelectronics.com/product/led-strip-220v-pre-order/

    price adu athi normal kada wala idk.
     
    • Like
    Reactions: dilan_randika