Volty 250

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Volty bike eke engie eka athule nut burul wena scene 1k thiyenawada...? Mata ekek kiwwa service ekedi engine eka galawala eka thada karaganna oni kiyala.... Wena ekekkuge bike eke ohona nut ekak gihilla engine eka damage una... Danna kattiya help 1k denna...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Suzuki volty. Net eke search karapan.
    එහෙම එක එකා කිව්වට එන්ගින් පලු කරන්න යන්න එපා.. ඔරිජිනල් පර්ෆොමන්ස් නැතුව යයි ගැලෙව්වට පස්සේ.. එහෙම එන්ජින් ඇතුලේ නට් ලූස් කියලා මම නම් ඔය ඇහුවමයි. හරි හමන් එකෙක්ගෙන් අහපන්. නිකරුනේ සල්ලි දීලා ලෙඩ දාගන්න එප.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    එහෙම එක එකා කිව්වට එන්ගින් පලු කරන්න යන්න එපා.. ඔරිජිනල් පර්ෆොමන්ස් නැතුව යයි ගැලෙව්වට පස්සේ.. එහෙම එන්ජින් ඇතුලේ නට් ලූස් කියලා මම නම් ඔය ඇහුවමයි. හරි හමන් එකෙක්ගෙන් අහපන්. නිකරුනේ සල්ලි දීලා ලෙඩ දාගන්න එප.

    Mata tikak mathakai ekek thread ekakath kiyala thibuna. Mata eka hoya ganna baha.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    mchn volty wla engine wala left and right balance krnna thynwa thma. bt eka nkm krnna one na. eka wenne leda thynagena hadanne nthuwa diwwma thma ganan ganne nathuwa (Volty bike hdi wala kra gnna epa kynne eka nsa). bt service ekedi nm ehma krnna one na bn. uba bike eka hdana ekagen ahpn krnna oneda kyla... khmdth service krna ewn ewa hdnna dnne na.... :no::no::no:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    volty patta bike eka

    Ow bn ela bike ekak. Hama eka gaawatama gihin charter karaganna hoda naha.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    nut burul newei ban :P tappet adjust karaganna ona :D
    Sadde enawanam adjust karaganin.. nethiwa pissuye nut burul wena engine hadanna :D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එක එකා කියන ඒවා අහලා නට් තද කරන්න යන්න එපා මචං. උබත් අනාත වෙයි බයික් එකත් ඉවරයි. ඕක සුප්පා බයික් එක. මම නම් අහලා නෑ ඔහොම සීන් එකක් තාම...
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    nut burul newei ban :P tappet adjust karaganna ona :D
    Sadde enawanam adjust karaganin.. nethiwa pissuye nut burul wena engine hadanna :D

    එක එකා කියන ඒවා අහලා නට් තද කරන්න යන්න එපා මචං. උබත් අනාත වෙයි බයික් එකත් ඉවරයි. ඕක සුප්පා බයික් එක. මම නම් අහලා නෑ ඔහොම සීන් එකක් තාම...

    Ela... Thanks bn