Vote - ඇත්තටම සරත් ෆොන්සේකා ඡන්ද කීයක් ගන්න ඇද&#3530

ඇත්තටම ජෙනරල් ගත

  • ලක්ෂ 42 - 45

    Votes: 13 31.0%
  • ලක්ෂ 45 - 50

    Votes: 0 0.0%
  • ලක්ෂ 50 - 55

    Votes: 11 26.2%
  • ලක්ෂ 55 - 60

    Votes: 13 31.0%
  • හිතා ගන්න බෑ

    Votes: 5 11.9%

  • Total voters
    42

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
සහතික ඇත්ත..

ow
paw...UNP samahara aya...avurud 30 40k idan chanda daapu ayage nama naha chanda list eke :no:
ape paththeth scene tikak thibuna :(:(
okkoma plan karala...

mewa karath aththa result ekin paaraada nisa chanda prathipalaya wenas karala kiuwa......pariganakayen........:rolleyes:
habai uthuru palath wala results wenas kare naha ... anduwata ona wune SF ta chande dunne demala aya kiyala pennanna

anith eka thamai UNP, JVP and Muslim chanda ekathu wunama kapuwath kola wage aya innawa laksha 45k withara :rolleyes::rolleyes:
ewath apita awith naha
 
වෙච්ච දේ හැමෝම දන්නව... නොදන්නව වගේ හිටියට....
දෙන්නම වැඩ කලා රටට..... එක්කෙනෙක් රටට කලාට ගොඩක් වඩා තමන්ට කරගත්ත....එච්චරයි
 

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
election duty karapu aya awith TV eka daala balanakota wena deyak pennuwe

paw..samahara aya adanawa (females la thamai:rolleyes:)

hey bro dan net eka inspect karana nisa mehema aththa kiyana ayawa arrest karanawa bro :(:(.
mage IP eka lesiyen hoyaganna puluwan :(
:rolleyes:

family eke or danna ekkenek election duty karanam...ekiwwe counting division eke...egollan kiyai mokada wune kiyala...habai samahara ayanam danagenath kiyanne naha.. eda idan ma Nidahas pakshaya aya

mageth aiya kenek counting hitiya, eya kiwwe colombo dinum kiyala eth blana kota paradai, basilgenma thamai ahanna ona eka une kohomada kiyala
 

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Oya Minimum chandawath Na...Sambandnage Koti chanda natinam.....Ane me yaman yannna..Thawath kade yanne nathiwa.....SF ge Bashawen meke inna unta kata karanne nathiwa....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    මේ පෙන්නේ විශ්වාසනීය වෙනස:rofl:

    බලන් ඉදපන් උඹලගෙ සුබ අනාගතේ....
    උන්ට විතරයි සුබ..
    තව ටික දවසකින් උඹලා ලොවෙත් නෑ..
    ලොවි ගහෙත් නෑ...

    :lol::lol::lol::lol::lol::lol:
     

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    වෙච්ච දේ හැමෝම දන්නව... නොදන්නව වගේ හිටියට....
    දෙන්නම වැඩ කලා රටට..... එක්කෙනෙක් රටට කලාට ගොඩක් වඩා තමන්ට කරගත්ත....එච්චරයි


    සිරාවටම ඒක තමයි උනේ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    SF ආවත් වෙනස පොරටයි චක් ගෝලයන්ටයි විතරයි. උඹලට සීතලම සීතල හුළං විතරයි.

    ඇයි ඇයි හංසයාට බයයිද මල්ලියේ....
     

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    Oya Minimum chandawath Na...Sambandnage Koti chanda natinam.....Ane me yaman yannna..Thawath kade yanne nathiwa.....SF ge Bashawen meke inna unta kata karanne nathiwa....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මචං ඔයාට තේරෙන්නේ නැති දේ තමයි උතුරු නැගෙනහිර ජනතාව දකුනේ නායකයෙකුට කැමැත්ත පල කිරීම, ඒක සුලුවට හිතන්නෙපා... මහින්දව් නෙමයි ඒ අය බහුතරයක් විශ්වාස කලේ
     

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    SF ආවත් වෙනස පොරටයි චක් ගෝලයන්ටයි විතරයි. උඹලට සීතලම සීතල හුළං විතරයි.

    ඒ වගේ අවංක, ප්‍රතිපත්තිගරුක, හොරකම් කරන්නේ නැති මනුස්සයෙක්ගෙ හුළගත් සැපයි මචං සිරාවටම.......
     

    Wal Bada

    Well-known member

  • මචං ඔයාට තේරෙන්නේ නැති දේ තමයි උතුරු නැගෙනහිර ජනතාව දකුනේ නායකයෙකුට කැමැත්ත පල කිරීම, ඒක සුලුවට හිතන්නෙපා... මහින්දව් නෙමයි ඒ අය බහුතරයක් විශ්වාස කලේ
    ඒ වුනාට බහුතරයක් SF ව විශ්වාස කළේ නැහැනෙ?
     

    Wal Bada

    Well-known member
  • ඇයි ඇයි හංසයාට බයයිද මල්ලියේ....
    හංසයා මැරිලා! මළ මිනී වලට අපි බය නෑ!

    dead-swans.jpg
     

    Tom&jerry

    Member
    Dec 26, 2009
    382
    5
    0
    Laksha 35-40 thama...............
    Kohomath paradi,Dan a va gana Katha karala Wadak na............

    Ranil Hodi neda?
    :rofl::rofl: