Vote Karapalla>>>>>>

ඔබේ තීරණය

  • කෙල්ලව බදිනවා

    Votes: 24 20.3%
  • කෙල්ලව බදින්නේ නැහැ

    Votes: 57 48.3%
  • කාලයට ඉඩ දෙනවා

    Votes: 37 31.4%

  • Total voters
    118
  • Poll closed .

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    බදිනවද නැද්ද

    උබ කෙල්ලගේ ගෙදරින් උබට අකැමති නම් හේතුව උබට තියන අසනීපයක් නිසා කියමුකෝ (අසනීපයක් කිවේ එදිනෙද වැඩ කරගන්න අමාරු,අනාගතයේ සමහරවිට ඇවිද ගැනීමට නොහැකිය විය හැකියාවක් ඇති, ලමයෙක් උනත් හදන්න බැරි රිසක් එකක් තියෙන එකක් :dull::dull::dull: ),උබ මොකද කරන්නේ?

    ප. ලි -:
    උබට ජොබක් ඇත(වයස 28).කෙල්ලට ජොබක් නැත (වයස 24).
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මෙහෙමයි..
    මොන තරං ලෙඩ දුක් අසනීප තිබ්බත් කාට උනත් හැගීම් කියන දේවල් ඇති වෙනවනේ..
    එක ඉතිං අල්ලලා නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ..
    නමුත් ඔය වගේ අවස්ථා වලදී තමන්ට පසුබට වෙන්න සිද්ධම වෙනව බං හේතුව තමන්ගේ අඩුපාඩුවක් නිසා තවත් කෙනෙක්ගේ ජීවිතේ කරදරේට ඇදලා දාන එක ගැන නැවත නැවත හිතන්න සිද්ධවෙන නිසා...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්..:rolleyes::rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉදිරියට ඒ වගේ අසනීප ආවත් ඒවට මූන දෙන්න කෙල්ලත් කැමතිනම්(එයාගෙ ගෙදර අය අකමැති උනත්) බැඳපන් නැත්නම් අතහරින්න තමා වෙන්නෙ
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මෙහෙමයි..
    මොන තරං ලෙඩ දුක් අසනීප තිබ්බත් කාට උනත් හැගීම් කියන දේවල් ඇති වෙනවනේ..
    එක ඉතිං අල්ලලා නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ..
    නමුත් ඔය වගේ අවස්ථා වලදී තමන්ට පසුබට වෙන්න සිද්ධම වෙනව බං හේතුව තමන්ගේ අඩුපාඩුවක් නිසා තවත් කෙනෙක්ගේ ජීවිතේ කරදරේට ඇදලා දාන එක ගැන නැවත නැවත හිතන්න සිද්ධවෙන නිසා...
    :yes::yes:

    Me kathawa aththa.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    මෙහෙමයි..
    මොන තරං ලෙඩ දුක් අසනීප තිබ්බත් කාට උනත් හැගීම් කියන දේවල් ඇති වෙනවනේ..
    එක ඉතිං අල්ලලා නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ..
    නමුත් ඔය වගේ අවස්ථා වලදී තමන්ට පසුබට වෙන්න සිද්ධම වෙනව බං හේතුව තමන්ගේ අඩුපාඩුවක් නිසා තවත් කෙනෙක්ගේ ජීවිතේ කරදරේට ඇදලා දාන එක ගැන නැවත නැවත හිතන්න සිද්ධවෙන නිසා...

    hmmm
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    විස්තර මදි බන් .. එක්ක එක දැනගෙනද යාලු උනේ?.. යාලු වෙලා ඉන්නකොටද උනේ ?
    ගෙදරින් එක දැනගන්න කලින් කැමැත්තෙන් හිටියද ? කෙල්ල බදින්න කැමතිද ?
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    විස්තර මදි බන් .. එක්ක එක දැනගෙනද යාලු උනේ?.. යාලු වෙලා ඉන්නකොටද උනේ ?
    ගෙදරින් එක දැනගන්න කලින් කැමැත්තෙන් හිටියද ? කෙල්ල බදින්න කැමතිද ?

    දැනගෙන බන් යාලු උනේ, කෙල්ලට තීරණයක නැහැ මටත් තීරණයක් නැහැ,නමුත් මන් තමා තීරණයක් ගන්න ඕනේ එක මන් හිතන්නේ. එකී කයන්නේ ගෙදර අයගෙ හිත රිද්දන්ත් බලු ඔයාව අත්රින්න්ත් බැලු.
    :dull::dull::dull::dull::dull: