Vote now

කැමති පක්ෂයට ඔබේ

  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 55 18.3%
  • එක්සත් ජාතික පෙරමුණ

    Votes: 113 37.5%
  • එක්සත් ජනතා නිදහස් සන්ධානය

    Votes: 127 42.2%
  • බොදු ජන පෙරමුණ

    Votes: 5 1.7%
  • ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

    Votes: 0 0.0%
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    Votes: 1 0.3%

  • Total voters
    301
  • Poll closed .

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    හරි කස්ටිය මේකයි කතාව. හෙට පවත්වන මහ මැතිවරණය වෙනුවෙන් අපිත් පොඩි තරඟයක් තියමු. කස්ටියම දාන්න ඉන්න පක්ෂයට එලකිරියෙන් ඡන්දයක් දෙන්න..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    kale maru unata kotiyage pulli maru wenne ne.
    ubala e beeshana kale ayeth gennada hadanne?
    pawul keeyak amu amuwe gathayana karapu pakshaykda ban JVP kiyanne:baffled::baffled::baffled:
    මුන් පොඩි බන්.. මුන්ගේ දෙමව්පියන්වත් ඉතිහාසය ගැන කියල දීලා නෑ...:)
    :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    image.jpg

    MR_1.jpg

    MR_2.jpg

    MR_3.png

    MR_4.jpg

    MR5.jpg

    MR6.jpg

    MR7.jpg

    MR8.jpg

    MR_9.jpg

    MR9.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    kale maru unata kotiyage pulli maru wenne ne.
    ubala e beeshana kale ayeth gennada hadanne?
    pawul keeyak amu amuwe gathayana karapu pakshaykda ban JVP kiyanne:baffled::baffled::baffled:

    ගොන් ටෝක්ස් දෙන්න එපා බන්. පොඩ්ඩක් හොයලා බලල කතා කරපන්. උබලා කතා කරන්න 25 කට කලින් වෙච්ච් දේවල් ගැන. එත් උබ චන්දේ දෙන පක්ෂය තාමත් මිනිමරනවා, ගිය ඖරුධ්ධෙත් මාරුව, වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තිබබා. උබට ඒවා නරක නැද්ද ?? මහින්ද ජේ වී පි එක එක්ක සඳන ගහනකොට ඒවා මතක් උනේ නැද්ද උබට.

    කොහොමත් උබට පැහැදිලි කරලා ද්හෙන්න කියන වචනත් අපරාදේ. මුලින් උබ ලනකාවට වරෙන්කො.. එට පස්සේ කැමති පක්ෂෙකට චන්දය දාපන්

    ඔය උන කියන අනිත් පක්ෂ 2 සුකිත මුදුත් නම් උබල බැදපු ගනිඔත් දාලා රට ගිහින් ඉන්නේ මොකටද පුතේ
     
    ඇ බං?
    ඒ කාලේ පාරක් ගානේ ජෙ විපි කාරයෝව යු එන් පියෙන් මරද්දි මහින්ද නේද උන් වෙනුවෙන් හිටියේ?

    ජවිබෙ උන් කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් අවුලලා.....පාරට මිිනස්සු බස්සලා....ප්‍රශ්නය්ක ඇති කරලා ආණ්ඩුව ලව්වා ගසස්ගෙන...අන්තිමට මිනියක් මරාගෙන.....ඊට පස්සේ ආණ්ඩුවට බනිනවා....

    අනේ උඹලගේ වැඩ....

    රටකට හරියද්දි ජවිපෙ වගේ වුන් ඉන්න කොට
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    poddak ahuwanam podi aya.. mamath kalin maithreeta dunne eth eka waradi kiyala dan therenawa..:sorry:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    poddak ahuwanam podi aya.. mamath kalin maithreeta dunne eth eka waradi kiyala dan therenawa..:sorry:

    මේ ඇත්ත දැන් ඉන්න අලුත් පරම්පරාව දන්නේ නෑ බං, උං වෙනම ලෝකෙක අතරමං වෙලා ඉන්නේ, Facebook වගේ Social Network ඇතුලෙ, ඒකෙන් මවන ලෝකෙ තමයි හරි කියල හිතන්නේ,