එසේ නම් සොයුරු සොයුරියනි,
මෙන්න ඔබ මෙතෙක් වේලා යෝජනා කල සාමාජික සාමාජිකාවන්
අතරින් එලකිරි ස්ටර් තරගයේ Elakiri Helping Star අංශයෙන්
අවසන් වටයට පිවිසුනු සාමාජික සාමාජිකාවන්ගේ නම් ලැයිස්තුව...
-------------------------
Crazybuddy
-------------------------
Dilrasan
-------------------------
Ereshaz77
-------------------------
Hansa1018
-------------------------
Maheshsenadheera
-------------------------
Malinga
-------------------------
RCCCC
-------------------------
RLT4U
-------------------------
පැටියා
-------------------------
චිරි චිරි වැස්ස
-------------------------
මේ පහත අය මේ තරගයේ විනීශ්චරාකරධූර දරන නිසා තරගයට ඇතුලත් කර නොගත් බව සලකන්න
-------------------------
AWRORA
-------------------------
mjayanatha
-------------------------
Sasliit
-------------------------
Nuwan buwa
-------------------------
මේ සදහා ඉතා විශාල නාම යෝජනා ප්‍රමානයක් ලැබී තිබුනද,
අවසාන වටය සදහා තරගකරුවන් 10ක් පමනක් තෝරා ගත යුතු බැවින්
අප විසින් එක් එක තරගකරුවා පිලිබදව පෞද්ගලිකව සොයා බැලීමෙන් අනතුරුව
අවසන් තරගකරුවන් 10 දෙනා මෙසේ තෝරා ගන්නා ලදි,,,,,
එසේ නම්, දැන් ඔබටයි මේ අවස්තාව ඔබට සිත් ගත් තරුවට
ඔබගේ වටිනා චන්දය ප්‍රකාශ කිරීමට.....
තවද ඔබට එක් තරගකරුවෙකුට හෝ ඊට වඩා වැඩි තරගකරුවන් ගනනාවකට
චන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ඇත......
මෙහිදී සියලූම නීති පිලිපැදීමට කාරුනික වන්න,,,,,
මෙම තරගය සදහා වලන්ගු වන නීතිමාලාව පහත පරිදිවේ....
(මේක ගයන් අයියගේ නීති වල කොප්පක්...)
# එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
#ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා PM, VM මගින් ඉල්ලීම් කර හැක . නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්
special thanks goes to
GTRZ
TinTin123
Gayankuwait
DJnet
and all the members who help a lot,,,,
Last edited:




