onna ehenam mamath vote kara.


mobitel,airtel,dilog,hutch,etisalt 5ma![]()



onna ehenam mamath vote kara.


mobitel,airtel,dilog,hutch,etisalt 5ma![]()



මගේ මුල්ම සිම් එක මොබිටෙල් සිම් එක
තාමත් ඒකමයි යූස් කරන්නෙ
2007 ඉදලම
සිම් එක ඩැමේජ් උනහම දැන් අලුත් එකකට ඒ නම්බර් එකම දාගන්න සල්ලි ගන්නෙත් නෑ
අනික එටිසලට්(ගත්තෙ ටීගෝ කාලේ)ඒක යූස් කරන්නෙ ඩොන්ගල් එකට සහ අතිරේක ව්‍යාපාර ඇමතුම් සදහා
Captain ජැක් ස්පැරෝ;13308060 said:Dialog



මම කට්ටා;13308119 said:''ලංකාවෙ අපිටනම් ඩයලොග් තමා ''
අනේ මන්දා බන් ඉස්සර අයිඩින්ටිකාර්ඩ් එකක්වත් නෑ සිම් එකක් ගන්න... යාලුවෙක්ගේ අම්මා කෙනෙක්ගේ නමට ගත්ත සිම් එකක් තම තියෙන්නේ...
දැන් ඕක මාරු කරන්නත් බෑ නොවෑ.. මොනවා උනත් එකය් කියලා ඩයලොග් එකම පාවිච්චි කරනවා

