VOTE!!!

vote plz

  • Dialog

    Votes: 41 44.6%
  • Etisalat

    Votes: 14 15.2%
  • Mobitel

    Votes: 45 48.9%
  • Hutch

    Votes: 17 18.5%
  • Airtel

    Votes: 14 15.2%

  • Total voters
    92

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    bumpx.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ මුල්ම සිම් එක මොබිටෙල් සිම් එක
    තාමත් ඒකමයි යූස් කරන්නෙ
    2007 ඉදලම
    සිම් එක ඩැමේජ් උනහම දැන් අලුත් එකකට ඒ නම්බර් එකම දාගන්න සල්ලි ගන්නෙත් නෑ
    අනික එටිසලට්(ගත්තෙ ටීගෝ කාලේ)ඒක යූස් කරන්නෙ ඩොන්ගල් එකට සහ අතිරේක ව්‍යාපාර ඇමතුම් සදහා
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මගේ මුල්ම සිම් එක මොබිටෙල් සිම් එක
    තාමත් ඒකමයි යූස් කරන්නෙ
    2007 ඉදලම
    සිම් එක ඩැමේජ් උනහම දැන් අලුත් එකකට ඒ නම්බර් එකම දාගන්න සල්ලි ගන්නෙත් නෑ
    අනික එටිසලට්(ගත්තෙ ටීගෝ කාලේ)ඒක යූස් කරන්නෙ ඩොන්ගල් එකට සහ අතිරේක ව්‍යාපාර ඇමතුම් සදහා

    Captain ජැක් ස්පැරෝ;13308060 said:

    :D:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ''ලංකාවෙ අපිටනම් ඩයලොග් තමා ''

    :yes::yes::yes::yes::yes:

    අනේ මන්දා බන් ඉස්සර අයිඩින්ටිකාර්ඩ් එකක්වත් නෑ සිම් එකක් ගන්න... යාලුවෙක්ගේ අම්මා කෙනෙක්ගේ නමට ගත්ත සිම් එකක් තම තියෙන්නේ...
    දැන් ඕක මාරු කරන්නත් බෑ නොවෑ.. මොනවා උනත් එකය් කියලා ඩයලොග් එකම පාවිච්චි කරනවා :yes::yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13308119 said:

    :P:P