Votes By Religion

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28

    Buddhist & Christian - 75%
    Hindu & Islam - 25%

    From 100%

    8% to JVP & Others ( Nagananda, Mahesh senanayake....etc)

    Balance 92%

    From Hindu & Islam - 25% ( JVP & Sajith will get at least 24% & Consider 1% for Gota)

    so from balance 92%

    92% - 25% = 67%

    From 67% Gota need 49% to win (1% consider as Tamils & Muslims Vote)

    :confused::confused:

    Mehema beluvoth 50% gannehe ekekvath :shocked::shocked:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කාදිනල්වද? අනුනායක හිමි කෙනෙක්ද? කුරුක්කල් කෙනෙක්වද? ලෙබ්බේ කෙනෙක්වද? නොවම්බරේ තෝරන්නේ බ්‍රෝ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,349
    8,481
    113
    Onna ohoma baluwama gotata aulak thiyenawa wage. Mokada 2015 UNP ekata wada Dan UNP eka shakthimath

    යුන්පී එක ශක්තිමත්ම කියන්න බෑ , ගොඩක් මිනිස්සුන්ට දෙහ්ස්පලානේ එපා වෙලා තියෙන්නේ. එක නිසා 67% ගොඩේ ඉඩක් ගොටට තියෙනවා. අනික මුස්ලිම් උන් දැන් ගොටට දෙන්නේ නෑ කීවට චන්දෙ ලන්වෙනකොට බදුර්දීන්ලා, හකීම්ලා එහෙ එන්නත් පුළුවන්, එතකොට ඔය 25%න 10%ක් ම ගේමක් නැතුව ඒ පැත්තට වැටෙනවා.

    උබ කියනවා වගේ මොන තර්ක දැම්මත් කාටවත් හරියටම 50%+ ගන්න බැරි සීන් එකක් තියෙන්නේ.. හැබැයි මෙහෙම වෙන එක හොදයි. එතකොට හැමෝම මොනවා හරි කරන්න හදනවා.
    මීට වැඩ නරකක් වෙන්න දෙයක් නැති නිසා එක රටට හොදක් වෙන්නත් පුළුවන්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,380
    6,588
    113
    Gedara

    Hakeemla pohottuwata pannoth gotage campaign eka sampurnayen aul wenawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    kawadawath jathi walin ohoma ganan hadala balanna baha bro
    Gota ta muslim chanda poddak hari watenawa :)

    Api muslim demala aya kiwwama oluwata enne rishard, winneswaram. eth eyala whole population nemei. meka aniwa gota dinanawa sajith ta no chance :)