VP ඩොක්ටර් - ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මචං VP කියන්නේ Physician ටද? සර්වාංග රෝග සදහාද ? මේකේ VP (VP stand for what ?) කියන්නේ මොකද්ද ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    සර්වාංග රෝග / Physician (dekama hari, VP kiyanne slang word ekak wage)
    Physician කියන්නේ දොස්තර කියන එකමනේ ... එතකොට VP කියන්නේ විශේසඥ වයිද්යවරයෙක්ද ?