VPN එකකින් ඇති Benifits මොනවද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    VPN එකකින් ඇති Benifits මොනවද ?

    මචන්ලා VPN එකක් යූස් කරන්නේ ඇයි ?

    අපේ Internet Service Provider අපේ ඉන්ටර්නෙට් track කරනවද ?
    Downloads එහෙම දැම්මාම ඒවා වල speed එක restrict කරනවද ? ( විශේෂෙන්ම Torrents )

    VPN ගැන විස්තරයක් දාපන්කෝ දන්නා එකෙක්.

    එහෙම පාවිච්චි කරනවනම් හොඳ VPN මොනවද ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Virtual Private Network

    Apita unath puluwan VPN ekak hadanna bn, therenna lesiyenma kiwwoth eken wenne ape local network eka eliyata yana eka, internet eken wena kohe hari inna kenekta ape local network ekata connect wenna puluwan, eya connect una welawe indan use karanne ape local network eke thiyana resources, Internet connection,file shared services,printers,etc.

    Anith eka VPN encrypted connection ekak haraha yanne,eh nisa ona deyak share karanna puluwan baya nathuwa,

    Ape aya VPN use karanna block una website access karanna godak welawata, api eh widiyata VPN service provider ekka connect unama eyage internet connection eka apita enne,eyage public IP eka,eh wage hama deyakma,

    Meh VPN use karanne godakma company welin,
    Eg:

    Keels super market eken headoffice eken VPN ekak hadanawa, ekata thamai mulu lankawema keels eke branches tika connect wenne, ethakota eh connect wena hama conputer ekama ara network ekata join wenawa,eken labena lokuma wasiya thamai eyalata eyalage POS system eka,database eka localhost eke run karanawa wage run karanna puluwan, database eke safety ekatath godakma hondai

    Oya podi tikak witharai kiwwe oka thawa technically explain karanna puluwan bn
     
    • Like
    Reactions: Rummy678

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    ඩේටාබේස් එකක් vpn එකකින් කනෙක්ට් කරාම von server එකේද ඩේටාබේස් එක තියෙන්නෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඩේටාබේස් එකක් vpn එකකින් කනෙක්ට් කරාම von server එකේද ඩේටාබේස් එක තියෙන්නෙ.

    Ow ehemath puluwan nathnam VPN eka create karapu local network eke thiyana database ekak wenna puluwan,ona ekak eliyen access karanna puluwan localhost eke resource ekak access karanawa wagema
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Machan ethokot ape Torrents or other downloads wala speed ekt mkk hari effect ekak karanna puluwanda Service Provider ta ?
    ehema nowenna VPN ekak haraha puluwan kiyala internet eke dakka.

    ehema karanna puluwannam e kohomda bn ?
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Math VPN ekak use karanawa. Mama nam use karanne privacy eka protect karaganna. VPN ekak dala giyama ISPta apiwa track karanna baha.

    Anika VPN ekakin giyama anith ayata thiyana servicema apitath ganna puluwan. Ex Spotify wage website ekakata normal giyoth page eka redirect karanawa service eka na kiyala. Eth VPN ekak dala oya wage service ganna puluwan.

    Matanam VPN ekak noda giyama nikan heluwen pare yanawa wage hagimak enne.... :dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Machan ethokot ape Torrents or other downloads wala speed ekt mkk hari effect ekak karanna puluwanda Service Provider ta ?
    ehema nowenna VPN ekak haraha puluwan kiyala internet eke dakka.

    ehema karanna puluwannam e kohomda bn ?

    Ape local ISP website block karala nam or website wela speed limit karala nam VPN ekak use karala normal speed eka ganna puluwan thawa ehe block nathi website ona ekak access karannath puluwan. Habai ISP apita dena internet speed ekata wadi speed ekakin nam kawadawath yanne na adu unoth misaka.
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Math VPN ekak use karanawa. Mama nam use karanne privacy eka protect karaganna. VPN ekak dala giyama ISPta apiwa track karanna baha.

    Anika VPN ekakin giyama anith ayata thiyana servicema apitath ganna puluwan. Ex Spotify wage website ekakata normal giyoth page eka redirect karanawa service eka na kiyala. Eth VPN ekak dala oya wage service ganna puluwan.

    Matanam VPN ekak noda giyama nikan heluwen pare yanawa wage hagimak enne.... :dull:
    VPN Softwares tynwa ned bn ?

    monawada hoda
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,004
    113
    ගෙදර
    VPN එකක් හරහා සෝෂල් මීඩියා එකවුන්ට්ස්,ඔන්ලයින් මාර්කටින් එකවුන්ට් එහෙම ලොග් උනොත් අවුලක් වෙනවද? අපේ රටේ ගොඩක් ඔන්ලයින් සල්ලි හොයන මල්ටි මිලියනර්ස්ල සල්ලි හොයන්නෙ මේ වගේ සිස්ටම් යූස් කරලද?දන්න අය කියපල්ලකො.
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    VPN එකක් හරහා සෝෂල් මීඩියා එකවුන්ට්ස්,ඔන්ලයින් මාර්කටින් එකවුන්ට් එහෙම ලොග් උනොත් අවුලක් වෙනවද? අපේ රටේ ගොඩක් ඔන්ලයින් සල්ලි හොයන මල්ටි මිලියනර්ස්ල සල්ලි හොයන්නෙ මේ වගේ සිස්ටම් යූස් කරලද?දන්න අය කියපල්ලකො.

    ow ban matath danaganna oni
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow ban matath danaganna oni

    VPN එකක් හරහා සෝෂල් මීඩියා එකවුන්ට්ස්,ඔන්ලයින් මාර්කටින් එකවුන්ට් එහෙම ලොග් උනොත් අවුලක් වෙනවද? අපේ රටේ ගොඩක් ඔන්ලයින් සල්ලි හොයන මල්ටි මිලියනර්ස්ල සල්ලි හොයන්නෙ මේ වගේ සිස්ටම් යූස් කරලද?දන්න අය කියපල්ලකො.

    මම හයිලයිට් කරපු සිද්ධිය නම් දන්නෙ නෑ බං,

    හොඳ විශ්වාස කළ හැකි VPN Service එකක් නම් බය නැතුව දෙන්න පුලුවන් පාස්වර්ඩ්, ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් ඔ්න දෙයක්, ඒ නැතත් ඔයා ඇක්සස් කරන වෙබ් සයිට් එක Secured නම් ඒ කියන්නෙ HTTPS Protocol එකෙන් වැඩ කරනව නම්(බ්‍රවිසර් එකේ පේනව, වැඩි විස්තර ඔ්න නම් අහන්න) ඒ සර්වර් එකයි ඔයාගෙ කම්පියුටර් එකයි ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්නෙ Encrypt කරල, ඒ නිසා බය වෙන්න දෙයක් නෑ, එහෙම HTTPS නැති සයිට් එකකට දන්නෙ නැති VPN එකකින් ලොග් වෙලා කිසිම පෞද්ගලික දෙයක් දෙන්න එපා!

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,004
    113
    ගෙදර

    මම හයිලයිට් කරපු සිද්ධිය නම් දන්නෙ නෑ බං,

    හොඳ විශ්වාස කළ හැකි VPN Service එකක් නම් බය නැතුව දෙන්න පුලුවන් පාස්වර්ඩ්, ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් ඔ්න දෙයක්, ඒ නැතත් ඔයා ඇක්සස් කරන වෙබ් සයිට් එක Secured නම් ඒ කියන්නෙ HTTPS Protocol එකෙන් වැඩ කරනව නම්(බ්‍රවිසර් එකේ පේනව, වැඩි විස්තර ඔ්න නම් අහන්න) ඒ සර්වර් එකයි ඔයාගෙ කම්පියුටර් එකයි ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්නෙ Encrypt කරල, ඒ නිසා බය වෙන්න දෙයක් නෑ, එහෙම HTTPS නැති සයිට් එකකට දන්නෙ නැති VPN එකකින් ලොග් වෙලා කිසිම පෞද්ගලික දෙයක් දෙන්න එපා!

    ගොඩක් ස්තූතියි. සමහර එවුන් Facebook / Twitter එකවුන්ට් හදනවා මෙම්බර්ස්ල විදියට පිටරට සුද්දො ඉන්න ඒවා. අපි කොච්චර ට්‍රයි කලත් ඒවගේ එකවුන්ට් එකක් හදා ගන්න බෑ.ලංකාවෙ එවුන්මයි සෙට්වෙන්නෙ. මම ඇහුවෙ මචං ඒවගේ ෂෝෂල් මීඩියා එකවුන්ට් එහෙම හදාගන්නෙ VPN එකක් යූස් කරලද කියල.
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    පේ office එකේ internet block කරලා sophos firewall එකකින් , මම VPN use කරලා ගියොත් එයාලට track වේවි ද ? මොන website වලටද මෙයා ගියේ කියලා එයාලට බලා ගන්න පුළුවන් ද ?
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    Virtual Private Network

    Apita unath puluwan VPN ekak hadanna bn, therenna lesiyenma kiwwoth eken wenne ape local network eka eliyata yana eka, internet eken wena kohe hari inna kenekta ape local network ekata connect wenna puluwan, eya connect una welawe indan use karanne ape local network eke thiyana resources, Internet connection,file shared services,printers,etc.

    Anith eka VPN encrypted connection ekak haraha yanne,eh nisa ona deyak share karanna puluwan baya nathuwa,

    Ape aya VPN use karanna block una website access karanna godak welawata, api eh widiyata VPN service provider ekka connect unama eyage internet connection eka apita enne,eyage public IP eka,eh wage hama deyakma,

    Meh VPN use karanne godakma company welin,
    Eg:

    Keels super market eken headoffice eken VPN ekak hadanawa, ekata thamai mulu lankawema keels eke branches tika connect wenne, ethakota eh connect wena hama conputer ekama ara network ekata join wenawa,eken labena lokuma wasiya thamai eyalata eyalage POS system eka,database eka localhost eke run karanawa wage run karanna puluwan, database eke safety ekatath godakma hondai

    Oya podi tikak witharai kiwwe oka thawa technically explain karanna puluwan bn

    :yes::yes: api karala thiyenneth mehema thama​