VPN තහනම්ද?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    VPN හලාල් කියලා තමයි කුරානේ කියලා තියෙන්නේ. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,151
    113
    Gotland
    තමා බෞතිකව සිටින ස්ථානය රජයට හෝ විදුලිසංදේශ සමාගමට වසන් කිරීම
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    VPN kiyanne widesha ratawal wala tyena system ekak ..eka nisa apita onawata eka eka reddawal karanna ba.

    - ranil wikramasinghe -
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,855
    113
    තහනම් නම් කොහොමද media වල උන් උන්ගෙ programs youtube upload කරන්නෙ?
    උදාහරණ: සිරස, හිරු, දෙරණ වෙනත්...

    නීතියක් නම් සැමට සමාන විය යුතුයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,855
    113
    vpn tika block kaloth me prashne iwara weida :rolleyes:

    youtube, fb block karagena dangalanne digatama karapu waraddata wadina nisa... habayi kiyanne waradi thorathuru pracharaya kiyala.

    Yako buddi anshya deepu thorathuruth minissunta keewe nathi un hari thorathuru deyi da? :rolleyes: