Paid VPN use කරන අය එන්න

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,321
    5,048
    113
    ඇයි Paid Vpn එකක් use කරන්නේ ?
    සල්ලි ගෙවලා ගන්න තරම් මොකක්ද විශේෂ ?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,628
    16,289
    113
    https://protonvpn.com/

    මේක තමයි ස්පීඩ් එක හොඳම සෙට් උනේ.(Wireguard protocol)
    Physical සර්වර් සෑහෙන්න තියෙනවා.
    කස්ටමර් සපෝර්ට් පට්ට.
    දවසෙන් ප්‍රශ්නෙ විසදුවා සර්වර් එකක් අප් කරලා දීලා.
    VPN block කරපු ඔෆිස් එකකදී මුන්ගේ stealth mode එක වැඩ කලා.

    ඔය free ඒවා ගොඩක් Geo located කරපුවා.
    සමහර site වලින් IP එක block කරලා.
    නැත්නම් captcha එනවා විකාරෙන්.
    කනෙක්ෂන් එක වරුවකට සැරයක් ඩ්‍රොප් වෙනවා.
     
    • Like
    Reactions: Lessar and jennt

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    https://protonvpn.com/

    මේක තමයි ස්පීඩ් එක හොඳම සෙට් උනේ.(Wireguard protocol)
    Physical සර්වර් සෑහෙන්න තියෙනවා.
    කස්ටමර් සපෝර්ට් පට්ට.
    දවසෙන් ප්‍රශ්නෙ විසදුවා සර්වර් එකක් අප් කරලා දීලා.
    VPN block කරපු ඔෆිස් එකකදී මුන්ගේ stealth mode එක වැඩ කලා.

    ඔය free ඒවා ගොඩක් Geo located කරපුවා.
    සමහර site වලින් IP එක block කරලා.
    නැත්නම් captcha එනවා විකාරෙන්.
    කනෙක්ෂන් එක වරුවකට සැරයක් ඩ්‍රොප් වෙනවා.
    Munge free ekath hidayi. US server ekak set unama connection eke full speed ekama enawa godak welawata.
     
    • Like
    Reactions: ozykolla