VPN දාමු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේක දැනටමත් ගොඩක් අය දන්නවා ඇති තවමත් නොදන්නා අයට දැනුවත් වෙන්න කියන්නම් මේ වෙද්දී ශ්‍රීලංකා රජයේ විශේශ නිවේදනයක් මත Dialog, SLT, Mobitel ඇතුළු ISP ලා බොහොමයක් මූලිකව Facebook, Youtube කියන අපේ රටේ news share වෙන මේ sites දෙකටම access කරන එක restrict කරලා තියෙන්නේ රට පුරාවටම. ඉතිං මීට අමතරව නුවර දිස්ත්‍රික්කයටනම් කියන විදියට 3G,4G connections සම්පුර්නෙන්ම වගේ අඩාල කරලා තියෙන්නේ. දැනට මේ තත්වය අපේ රටේ බොහොමයක් අයට බලාගන්න පුළුවන් Facebook, Youtube sites වලට access කරන්න උත්සාහ කලොත්. ඉතිං ඒ කොහොමවුනත් මේගොල්ලෝ මේ කරන කූට දේ සාර්ථක වෑයමක් කියලා මමනම් හිතන්නේ නැහැ මෙතරම් VPN services තියෙන ලෝකයක. ඒක එහෙම කියන්න හේතුව වෙන්නේ ඉතා ඉහල වෑයමක් දරලා Google, Facebook, Youtube වගේ sites වලට access restrict කරන චීනය වගේ රටවල උනත් දැනට තියන ඉහල තත්වයේ VPN services බාවිතයෙන් එම sites වලට access කිරීමේ හැකියාව තියෙනවා. ඉතිං දැනට අපේ Facebook, Youtube access කිරීමට බැරිව ඉන්න අයට මම recommend කරනවා Opera VPN, Turbo VPN, SurfEasy වගේ free VPN services. ඒවගේම මතක් කරන්න කැමතියි Free VPN services දැනට Windows, Android, IOS වගේ හැම platform එකකටම තියෙනවා කියන එකත්... 👍🏻😃
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Winscribe හරි opera web browser එක ඉන්ස්ටෝල් කරලා එකේ settings වලට ගිහින් VPN කියල search කරලා එතන හරි ලකුණ දාගන්න
    wysQOe5.png

    phone වලට උනත් ඒක වැඩ. එහෙම නැතිනම් speedifywවගේ app එකක් ඉන්ස්ටෝල් කරගන්න.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    phone walin yana un opera VPN daganilla

    Winscribe හරි opera web browser එක ඉන්ස්ටෝල් කරලා එකේ settings වලට ගිහින් VPN කියල search කරලා එතන හරි ලකුණ දාගන්න
    wysQOe5.png

    phone වලට උනත් ඒක වැඩ. එහෙම නැතිනම් speedifywවගේ app එකක් ඉන්ස්ටෝල් කරගන්න.

    :cool: