333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    රෝසි ආච්චි;22950719 said:
    windscribe / openvpn wage ewa use karanna ba :oo: fb eke dakka opera / turbo wage ewath wada naha kiyala. ubalageth ehemada? :oo:

    windscribe default region eka maru karapan
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Ai bn slt eken connection eka slow karala thyenne. Apita wedaka karagannath ne oi. Unblock site ekaktawath yaganna widihak ne
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    රෝසි ආච්චි;22951292 said:
    eka kohomath maru karala thiyenne ban, pro version aran default use karanna pissuwak athaa :P

    man nam pro gaththe na habai thama henawath nathuwa wada :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,915
    113
    VPS ekakata ssh tunnel kroagena aawa :dull: windscribe eka patta slow

    It's not that bad neh.
    16Mbps connection eka

    VU2xmBI.png
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,969
    23,783
    113
    VPS ekakata ssh tunnel kroagena aawa :dull: windscribe eka patta slow



    VPS එකක් තියෙන මෙහෙම එන්න පුළුවන් කියල නොදන්නා අයට:


    bash or gitbash gihin

    ssh -D 8080 username@vpsIpaddress (putty එකෙනුත් පුළුවන් google karala balanna)

    firefox eke network settings wala proxy wala sock5 daala IP eka 127.0.0.1 port: 8080
    daaganna


    mama shadowsocks
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබ බාවිතා කරන ෆී vpn සියල්ල වද රනිලා විසින් ඉතාම වේගයෙන් බ්ලොක් කරගෙන යමින් ඇත....එසේනම් මිතුරනි මේ ගෙවෙන්නේ ඔබේ සමාජ ජාල බාවිතයේ අවසන් හොරා කීපයයි...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,915
    113
    ඔබ බාවිතා කරන ෆී vpn සියල්ල වද රනිලා විසින් ඉතාම වේගයෙන් බ්ලොක් කරගෙන යමින් ඇත....එසේනම් මිතුරනි මේ ගෙවෙන්නේ ඔබේ සමාජ ජාල බාවිතයේ අවසන් හොරා කීපයයි...

    ආයේ බ්ලොක් කරලා වැඩක් ය, කොහොමත් සෙනසුරාද බෑන් එක ලිෆ්ට් කරනෝ නෙ :yes: