මගේ room එකේ තියෙන්නේ softlogic prizm smart tv එකක් මේකේ වෙනම apps install කරන්න බෑ
pre install කරලා එනවා YouTube,Netflix,amazon prime and web browser මට ඕන මේකට VPN එකක් දාගෙන Netflix and amazon prime බලන්න මේක ගොඩ දාගන්න විදියක් තියනවද?? SLT fiber එකක් තියෙන්නේ.