මචන්ලා මම network ගැන එච්චරම දන්නේ නැ.මගේ problem එක මේකයි.
Platform = windows | programming language = java | DBMS = Mysql
මෙන්න මේ විදියට client computer එකේ ඉදන් server එකට reports යවන්නත් ඕනේ.database එක update කරන්නත් ඕනේ.
මම මේක testing එකකට කරා laptop 2ක් අරගෙන internet connection 2ක් අරගෙන (SLT and dialog ) .
වින්ඩොව්ස් වල දීල තියෙනවනේ VPN එකක් හදන්න option එකක්.මම එක use කරලා Noip client use කරලා හැදුවා mysql server එකක්.
ඊට පස්සේ client computer එකේ ඉදන් database එකත් update කරා.නියමෙටම වැඩ කරනවා.
------------------------------------------------------------------------------------------------------
noip use කරපු නිසා පොඩ්ඩක් විතර slow එත් static ip එකක් use කරොත් තව speed වෙයි.

එත් මම අදුරන කෙනෙක් කරලා තිබුනා මේ වැඩේම SLT VPN service එකක් 35000 ක් ද කොහෙද ගානක් දීල අරගෙන.
මට තියෙන problem එක තමයි. ....................
slt ලගේ static IP එකක් අරගෙන windows වලම VPN එකක් හදන එකෙයි,SLT ලාගෙන් VPN සල්ලි දීල ගන්න එකෙයි ඇති වෙනස මොකක්ද?
security එක සම්බන්දවද ?..........................

මම noip use කරේ static ip එකක් නැති නිසා.
Last edited: