VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එල මචන්. මාත් පොඩි විස්තරයක් එකතු කරන්නම්.
    දැනට තියන හොදම free VPN service එකක් තමයි OpenVPN කියන්නේ.
    ඔය ලිමිට් අනන් මනන් නැ. කිසි කරදරයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන්.

    මමත් OpenVPN එක auto connect වෙන්න පොඩි software එකක් හැදුවා. කැමති අය පාවිච්චි කරලා බලන්න. මේක පාවිච්චි කරන්න නම් OpenVPN client software එක install කරලා තියෙන්න ඕන.

    https://sourceforge.net/projects/openvpn-autologin

    තව browser එකට VPN add-on/extension තියනවා. මේ මාර්ගයෙනුත් ලේසියෙන්ම VPN එකක් හදා ගන්න පුළුවන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1722040


    Ela mchan
    You must spread some Reputation around before giving it to DimuthTharindu again
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    proxy?

    ප්‍රොක්සියක් ට්‍රයි කරහං මච..

    ෙපාඩ්ඩක් අපහැදිලි මදි?? පරිගණක කබ්ෙබා් ෙනාවන අයට ෙපාඩිත්තක් පැහැදිලි කරලා ෙදනවද??