VPS එකක් ගත්තොත් තව එකක් හැමදාටම Free

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    අපේ VPS Offer එකක් තියෙනවා එක VPS එකක් ගත්තොත් ඒ වගේම තව VPS එකක් Free දෙනවා.

    අපෙන් ගන්න අනිත් VPS එක Renew කර කර Use කරනතාක් කල් Free දෙන VPS එකත් Use කරන්න පුළුවන්

    අපේ සයිට් දැන්ම VPS එකක් Order කරන්න. https://lankawebhosting.net

    දැන් Bank Deposit වලට අමතරව Debit / Credit Card වලින් ගෙවීම කළ හැක.

    වැඩි විස්තර සදහා කතා කරන්න 077 489 8282 | 071 668 8282
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    vps eke mata one widiyata software install karan normal pc ekak wage wada karanna puluwanda? windows os ekak wenna one

    ඔව් මචන් පුළුවන් Control Panel එකක් දෙනවා එකෙන් ඔයාටම Windows Install කරගෙන Nomal PC එකක් වගේ Use කරන්න පුළුවන් . Windows 7 / 8 / Windows Server කැමති එකක් තියෙනවා.
     
    • Like
    Reactions: SheltonKolla

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    KVM ඒවා ගනන් වැඩි මොකද? දැන ගැනීමට.
    dedicated resources තියෙන්නේ ඒවගේ

    OPENVZ vs KVM wenasa mokuk da machang.? Unmanaged kiyanne mokuk da..?

    Manage VPS වල යාවත්කාලීන කිරීම්, නඩත්තු කිරීම්, මෘදුකාංග ස්ථාපනය වගේ දේවල් වල වගකීම් අපි ගන්නවා. (ඒවා අපි කරලා දෙනවා) සයිට් එකක් හොස්ට් කරන්න Manage vps එකක් ගත්තා කියලා හිතන්නකෝ Control Panel එක දාලා Server එක පැත්තෙන් වෙන්න ඕනේ හැම දේම අපි කරලා දෙනවා අවුල් තියෙන ඒවා හදලා දෙනවා.

    Unmanage කිව්වා ම යාවත්කාලීන කිරීම්, නඩත්තු කිරීම්, මෘදුකාංග ස්ථාපනය වගේ දේවල් වල වගකිම් ඔකොම ඔයා ගන්න ඕනේ ඒවා ඔකොම ඔයා කරගන්න ඕනේ. Server එකේ අවුලක් තිබ්බොත් විතරයි අපි හදන්නේ අර වගේ දේවල් අපි කරලා දෙන්නේ නෑ.
    සයිට් එකක් හදා ගන්න Unmanage VPS එකක් ගත්තා කියලා හිතන්න එකේ OS එක දාන තැන ඉදලා ඔකොම දෙවල් ඔයා කරගන්න ඕනේ.

    Unmanage ඒවා දුන්නට මම සාමානයෙන් බැරි අයට ඔකොම දේවල් ෆ්‍රී කරලා දෙනවා.
     
    Last edited: