vps එකට ලොගින් වෙන්න හදනවා

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    vps එකට ලොගින් වෙන්න හදනවා

    මම vps එකක් ovh එකෙන් ගත්තා . එකට ලොග් උනාම ලොග් වෙන්න ට්‍රය් කරපු ip ගොඩක් පෙන්න්නන්ව මේ පාර අඩුයි . පහුගිය දවස්වල් 1000ක් විතර ට්‍රය් කරලා තිබුනා හැබැයි එකේම ip එකෙන් . සැම එකක් අතරම කාලය මිනිත්තු 2යි , මම හිතන්නේ බොට් එකක් කියලා . මේකට ගතහැකි විසදුම කුමක්ද
    220.165.187.199
    51.15.128.92
    8.33.137.104 - මේකෙන් ලොග් උනා කියලත් පෙන්නනවා
    92.247.95.251
    93.174.93.18
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0

    Oya tika firewall eken block karala danna. SSH key pair ekakin log wenna hadanna. Oyata static IP ekak witarak nam tiyenne SSH port eka ee IP ekata witarak open karanna. Dynamic IP nam SSH key pair ekakin log wenna hadanna.
     
    • Like
    Reactions: lalindutj

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,112
    4,253
    113
    Sri Lanka
    Vps provider ta kiyapan menna me ip eke mehema issue ekak thiyenawa e hinda mata ips tika maru kara ganna ona kiyala wena ip ekak dammawa ganjn.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Vps provider ta kiyapan menna me ip eke mehema issue ekak thiyenawa e hinda mata ips tika maru kara ganna ona kiyala wena ip ekak dammawa ganjn.

    IP eka change karath ochchara thama. OVH eke tiyenne IP range ekak ne. Oya kokatath attack enawa. Mama provider la 8 denek ge witara VPS use karala tiyanawa. Kokath ekai
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,112
    4,253
    113
    Sri Lanka
    Mata nam mehema seen ekak una. Ddos enna gaththa eka parak. Mama vps pawa maru kara. Passe mama unta kiyala IP range eka patan ganna number eka wenas ip range ekak gaththa. E kiwwe 192.zzzz ewwa nathuwa 224.... ewwa ekak illa gaththa. E para hari giyaa. Owa godak enne vps ips kalin issue karapuwa hinda. May be thama bot wada karanne kalin ekaage site ekata.
     
    ah ow ddos nam ehema thama :angry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    vps eka aran dan masa dekk withara dan log wenna hadana eka patangena daws 3k withara . meka lankwe ekekge wadak kiyala hithenne
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ වගේ ඒවාට නීතිමය පියවර ගන්න පුලුවන්ද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මම උබට කිව්වේ Kloxo දාලා දෙන්නම් කියලා එකයි එකේ IP බ්ලොක් කරන්න පුලුවන්.
    Login Port url එක වෙනස් කරන්න පුලුවන්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම උබට කිව්වේ Kloxo දාලා දෙන්නම් කියලා එකයි එකේ IP බ්ලොක් කරන්න පුලුවන්.
    Login Port url එක වෙනස් කරන්න පුලුවන්.

    ubata dan puluwanda bn
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ubata dan puluwanda bn

    දැන් දාලා දෙන්න පුලුවන්. root Password එකයි IP එකයි මට දෙනවනම්. Teemview එන්න Speed එකක් නැහැ මේ වෙලාවේ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,112
    4,253
    113
    Sri Lanka
    vps eka aran dan masa dekk withara dan log wenna hadana eka patangena daws 3k withara . meka lankwe ekekge wadak kiyala hithenne

    ලංකාවෙ උන්ට පාන් කියා ගන්න නැතුව ඉන්නෙ බන්.. බය වෙන්න එපා මෙහේ උන්ගෙ වැඩක් නෙමෙයි...