මචන් මම OVH එකෙන් VPS එකක් ගත්තා default wordpress install කරපු. මට ඕන දැන් nic.lk එකෙන් ගත්ත ඩොමින් name එක මේකට direct කරගන්න. උන් domain එක verify කරන්න ඒකට TXT record එකක code එකක් දාන්න දුන්න. මම ඒක nic එකට ලොග් වෙලා දාල දැන් domain එක OVH එකේ "Secondary DNS" කියන එක යටතේ පෙන්නනවා.
ඒ උනාට බන් domain එක නිකන් browser එකේ ගැහුවට site එක පෙන්නනේ නෑනේ
nic එකට ගිහින් domain එකේ A record එකක් දාන්න ඕනෙද බන් VPS එකේ IP එකට?
දන්න මචෙක් උදව් කරන්ඩෝ
රේප් 9++
ඒ උනාට බන් domain එක නිකන් browser එකේ ගැහුවට site එක පෙන්නනේ නෑනේ
nic එකට ගිහින් domain එකේ A record එකක් දාන්න ඕනෙද බන් VPS එකේ IP එකට?දන්න මචෙක් උදව් කරන්ඩෝ
රේප් 9++