VPS එක්ක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තෑන්ක්ස් මචන්. ප්‍රශ්ණ කෝටියක් තියනවා. මතක් වෙන විදියට අහන්නම්. :)

    ලේසිම වැඩේ Cloudflare දාලා එකෙන් හදන එක මමත් හදලා තියෙන්නේ එහෙම.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    තෑන්ක්ස් මචන්. ප්‍රශ්ණ කෝටියක් තියනවා. මතක් වෙන විදියට අහන්නම්. :)

    එල P.M එවන්න. පුළුවන් තරමින් ඔකොටම උදව් කරන්නම්
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,558
    1
    3,578
    113
    Earth
    වටින Thread එකක්. දිගටම කරගෙන යන්න. ජය වේවා. :yes: :yes:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    වටිනා ත්‍රේඩ් එකක් යාලුවේ.
    ඇත්තටම සමහර Features ගැන මමවත් දැනන් හිටියේ නැහැ.
    ගොඩාක් ස්තූතියි දැනුම බෙදා ගත්තාට.
    ජය වේවා!!! :yes:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    ela

    rep +4

    ela

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    bump hemita balanna ona

    ela

    bump hemita balanna ona

    ela

    කලු පූසා;21374550 said:

    ela

    වටින Thread එකක්. දිගටම කරගෙන යන්න. ජය වේවා. :yes: :yes:

    ela

    වටිනා ත්‍රේඩ් එකක් යාලුවේ.
    ඇත්තටම සමහර Features ගැන මමවත් දැනන් හිටියේ නැහැ.
    ගොඩාක් ස්තූතියි දැනුම බෙදා ගත්තාට.
    ජය වේවා!!! :yes:

    ela thank you machan
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    subscribed machn.. thank u bn..
    11.gif
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    machan, oka Digitalocean wage ekakin vps eka aragana karanna puluwan neda ? mama vps use karala tiyenne Ipage unge withrai. unge fatta gananne bn cpanel nisa :(
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    HTML:
    -------------------------------------------------------------------
     WARNING:
     - Need change hostname with qualify to FQDN
       (use 'server1.domain.com' instead 'server1')
     - May trouble for web and mail without FQDN hostname
    -------------------------------------------------------------------
     - For OpenVZ VPS, change hostname from VPS panel
     - For Others, change 'HOSTNAME' in '/etc/sysconfig/network' file
     - Reboot after change hostname

    menna me step eken error eka enne bn
    sh /script/upcp
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    machan, oka Digitalocean wage ekakin vps eka aragana karanna puluwan neda ? mama vps use karala tiyenne Ipage unge withrai. unge fatta gananne bn cpanel nisa :(

    Unmanage VPS dena thakin Ganna. ethkota ewata Cpanel dala ne. Digitalocean
    ekn nm mn aran ne. man aran tiynna. Host1plus , OVH ekauni OVH eka labai habai eka OS ekk Install venna hena valawak yanawa. epa vanawa valawakata.

    HTML:
    -------------------------------------------------------------------
     WARNING:
     - Need change hostname with qualify to FQDN
       (use 'server1.domain.com' instead 'server1')
     - May trouble for web and mail without FQDN hostname
    -------------------------------------------------------------------
     - For OpenVZ VPS, change hostname from VPS panel
     - For Others, change 'HOSTNAME' in '/etc/sysconfig/network' file
     - Reboot after change hostname

    menna me step eken error eka enne bn
    sh /script/upcp

    makan ahanna machan. machan https://forum.mratwork.com mamath Gataluwak apu gaman ungen thmai ahanna.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    HTML:
    -------------------------------------------------------------------
     WARNING:
     - Need change hostname with qualify to FQDN
       (use 'server1.domain.com' instead 'server1')
     - May trouble for web and mail without FQDN hostname
    -------------------------------------------------------------------
     - For OpenVZ VPS, change hostname from VPS panel
     - For Others, change 'HOSTNAME' in '/etc/sysconfig/network' file
     - Reboot after change hostname
    menna me step eken error eka enne bn
    sh /script/upcp

    Digital Ocean Panel එකෙන් හොස්ට් නේම් එක දාන්න , නැතිනම් ssh එකෙන් ගහන්න hostname aliman.handyhost.net වගේ එකක් , ඔතන මන් දාලා තියන හොස්ට් නේම් එක වෙනුවට කැමති නමක් දාන්න මතක ඇතිව subdomain එකක නමක් වගේ දාන්න ඩොට් 2ක් තියෙන නමක් හරියට alimanඩොට්handyhostඩොට්net වගේ එකක්

    එහෙමත් නැත්නම් ssh වල මෙහෙම ගහන්න FQDN aliman.handyhost.net වගේ .

    cPanel දාලා අපිත් VPS දෙනවා.

    https://forum.mratwork.com/indonesia-users/install-di-openvz-vps/

    hostname eka man dala tiynna nadun kiyala. eka ona velawaka vans karanna puluvn magenm eka kisi aulk ne.

    HOSTNAME එක දාපන් මචං මෙහෙම nadun.elakiri.lk වගේ එකක්
     
    Last edited:
    • Like
    Reactions: reddit

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Digital Ocean Panel එකෙන් හොස්ට් නේම් එක දාන්න , නැතිනම් ssh එකෙන් ගහන්න hostname aliman.handyhost.net වගේ එකක් , ඔතන මන් දාලා තියන හොස්ට් නේම් එක වෙනුවට කැමති නමක් දාන්න මතක ඇතිව subdomain එකක නමක් වගේ දාන්න ඩොට් 2ක් තියෙන නමක් හරියට alimanඩොට්handyhostඩොට්net වගේ එකක්

    එහෙමත් නැත්නම් ssh වල මෙහෙම ගහන්න FQDN aliman.handyhost.net වගේ .

    cPanel දාලා අපිත් VPS දෙනවා.

    HOSTNAME එක දාපන් මචං මෙහෙම nadun.elakiri.lk වගේ එකක්

    Thank You Machan