මචං මම VPS එකක් අරන් එකට mt4 දාල කස්ටම් ඉන්ඩිකේටර් එකක් රන් කරලා බැලුව හැබැයි ඉන්ඩිකේටර් එක පෙන්නන්නේ නෑ චාර්ට් එකේ. හැබැයි වෙන කස්ටම් ඉන්ඩිකේටර් වැඩ කරනවා. වැඩ කරන්නේ නැති ඉන්ඩිකේටර් එක මගේ ලැප් එකේ MT4 එකේ වැඩ කරනවා, ic market එකෙයි alparieඑකෙයි දෙකේම MT4 රන් කෙරෙව්වා පෙන්නන්නේ නෑ. මොකක්ද මේකට අවුල, 

