VPS for VPN Server

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Seems this is a good deal for VPN server,

    1606367032807.png


    Only issue is its having only US locations.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Free den un ape data collect karana wage case thiyenawa neda ban?

    Anika services public services blacklist karanawane.
    මචන් ප්‍රොටොන් VPN එක බේස් වෙලා තියෙන්නෙ Switzerland වල. උන්ගෙ Privacy ලෝ එක හරිම හොදයි. උන් මලාට කිසිම විස්තරයක් දෙන්නෑ 3rd පාටියකට.
     
    • Dislike
    • Like
    Reactions: jcj and Nelza

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    • Like
    Reactions: TechnWeb and Manash

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඉස්සර හොදයි දැන් නම් වැඩක් ම නෑ https://www.trustpilot.com/review/www.ovh.com බලන්න

    Mata nam kiyanna tharam aulak na. Unge dedicated servers 2k thiyenawa BHS1 & RBX2 wala. Ticket ekak open kalath maximum vinadi 15n reply karanawa. Un enterprise customers lawa target karanne ekai case eka. Hetzner hodai a athin.
    Podi vps gannawa nam racknerd hodai. Bf offer eka set una eeye hotlineservers ekath aulak na.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Mata nam kiyanna tharam aulak na. Unge dedicated servers 2k thiyenawa BHS1 & RBX2 wala. Ticket ekak open kalath maximum vinadi 15n reply karanawa. Un enterprise customers lawa target karanne ekai case eka. Hetzner hodai a athin.
    Podi vps gannawa nam racknerd hodai. Bf offer eka set una eeye hotlineservers ekath aulak na.

    මගේ Client කෙනක් ට SSD එකක් ඕනේ කිව්වා මගේ ලග SSD නෑ උන්ගේ SBG3 Strasbourg එකෙන් අරන් දුන්නා. අන්තිම සවුත්තුයි එපා උණා මටනම් ටිකට් එකට Reply එවන්න සතියක් ගියා. Hetzner ගන්න එපා වයිරස් තිබ්බොත් Mail spam ගියොත් උන් පැය 24 දෙන්නේ හදිසියෙවත් වැඩකට හිර වෙලා ඉදලා mail බලන්න බැරි උනොත් සයිට් එක මකලා තියෙයි උන්. එහෙම බලනකොට OVH හොදයි උන්ගේ වයිරස්/spam තිබ්බා කියලා මොකුත් කරන්නේ නෑ Mail Port බ්ලොක් කරනවා Spam ගියොත් හැබැයි මිල ගනම් ලාබයි Hetzner උන්ගේ Support එකත් හොදයි හැබැයි VPS එක සම්බන්ධව විතරයි උදව් කරන්නේ වෙන දේවල් වලට කිසි උදව්වවක් නෑ.