Black friday Hosting deals

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,676
    2,471
    113
    Black Friday එකට හොස්ටින් එකක් ගන්න බැලුවේ. ඉස්සරහට පොඩි අයිඩියාස් තියෙනවා පර්සනල් ප්‍රොජෙක්ට්ස් ටිකක් දාන්න.

    ෂෙයාර්ඩ් හොස්ටින්ග් එකක් අරගෙන වැඩක් නෑ කියල හිතනව.

    • හොස්ටින්ග් එකක් ගන්නවනම් මොනවද හොද? Hostgator VPS ෂේප්ද?
    • VPS හොස්ටින්ග් ගැන ලොකු අයිඩියා එකක් නෑ.. හොද පැකේජ් එකක් තෝරගන්න උපදෙස් ටිකක් කියපං (ලොකු යූස බේස් එකකුත් නැතිවෙයි)
    • සයිට්ස් කිපයක්ම දාගන්නත් ඕන

    shared වලට හොද මොනවද කියලත් දාපං ඔන්න ඔහෙ

    (ලංකාවේ හොස්ටින්ග්ලා නම් දාන්න එපා..මෙන්න වැන්දා)
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    ikmanhost.lk

    Service patta. Mage yaluwekge.
    Mageth main site wagayakui, high end e-learning video streaming servers wagayakui duwanawa.
    Habai u lankawe. (Server location - EU mata mathaka widiyata)



    Kamathinam witharak uta katha karala balapan machan
     
    • Haha
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ikmanhost.lk

    Service patta. Mage yaluwekge.
    Mageth main site wagayakui, high end e-learning video streaming servers wagayakui duwanawa.
    Habai u lankawe. (Server location - EU mata mathaka widiyata)



    Kamathinam witharak uta katha karala balapan machan
    u sinhalenma daala thiyenawa lankawe ewa danna epa kiala :lol::lol:
     
    • Haha
    Reactions: rumesh.fbi