VPS Need with UP IP

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mata pena widihata machan meyata one wela thiyenne net browse karanna witharai nam, RDP ma one naane, vnc daala dunnanam hari muta ehema naththan X11 forward karala xming wage ekakin.

    muta firefox wage run karanna thibboth athi nam awlak naane
    x forward කරනවටත් වඩා proxy හරි vpn හරි කරන එක ලේසියි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow eath muta eke athule firefox run karan wada karanna oneluneda? samahara wita download karannath one athi speed eke
    ඒත් download වෙන්නෙ vps එකටනෙ. එතන ඉදන් උගෙ pc එකට එන්නෙ මෙහෙ තියන වෙගෙටනෙ..
    ඌට vps එකට download කරන්න ඕනෙ නං screen + elinks හරි screen + wget වගෙ පාවිච්චි කලා නං ලොකු memory එකක් ඕනෙත් නෑ vps එකට.
    අනික x forward වල performance අන්තිමයි. ඊට හොඳයි gt කිව්වා වගෙ‌ vnc session එකක් දාගන්නවා.
     
    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Thanks machanla.
    mama Google karala karala gaththa meka.
    $29k wage thama giye
    www.cloudmyoffice.com

    Windows, Google chrome thama mage fev browser eka. ekan Hodata VPS eka brows wenawa.

    Speed ekath hoday. Dan wade karagena yanawa.

    Meka mata mechara aul une First time nisa, Dan hari.

    Thanks for all helps :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඒත් download වෙන්නෙ vps එකටනෙ. එතන ඉදන් උගෙ pc එකට එන්නෙ මෙහෙ තියන වෙගෙටනෙ..
    ඌට vps එකට download කරන්න ඕනෙ නං screen + elinks හරි screen + wget වගෙ පාවිච්චි කලා නං ලොකු memory එකක් ඕනෙත් නෑ vps එකට.
    අනික x forward වල performance අන්තිමයි. ඊට හොඳයි gt කිව්වා වගෙ‌ vnc session එකක් දාගන්නවා.
    ow ban hari eka tamai maath kiwwe vnc hari x 4wd hari karanam hari thamai..
    ou but RS wage download karanna giyahama wget, curl walin katta, ow links wage ekakinnam puluwan tamai, but ewain hariyata js ehema wada karanawada? :confused: youtube wage? ewata upload karanna man dawasak try kara links2 eken hari giye naha :/
    ara wage vnc ekakin wade karana eka habai godak lesie..

    dan habai wade karagenane mu windows rdp ekakata 29$ wiyadam karala..
    man hitanne normal linux box ekak gaththanam muta 10$k wath yanne na
     
    $10 VPS, gui දුවන්න මදි. 128mb ram වගෙනෙ තියෙන්නෙ..
    cloud office system එකක් නෙ මු අරන් තියෙන්නෙ‌. browse කරන්නම විතරක් වෙන්න බෑ, තව වැඩ ඇති කරගන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    $10 VPS, gui දුවන්න මදි. 128mb ram වගෙනෙ තියෙන්නෙ..
    cloud office system එකක් නෙ මු අරන් තියෙන්නෙ‌. browse කරන්නම විතරක් වෙන්න බෑ, තව වැඩ ඇති කරගන්න.
    hmm, core 4k wada, 2gb ram vps ekakatama une 10$ tath adu gaanak, bandwidth ekath 1tb thienawa. gatthha than nam meke gahanna ba spam wenawa.. link ekath quality :yes: