මැන්ටල්ද බං ? ඕකෙන් remote desktop යන්න බෑ. rdp ඕනෙ නං windows vps එකක් ගනින්.linode.com eken mama VPS gaththa. mata one macho remote desktop log wela net brows karanna.
mama gaththe meka.
My Ubuntu 11.10 Profile (Latest 3.4
Meka remote desktop log wenna hada ganne kohomada.
මැන්ටල්ද බං ? ඕකෙන් remote desktop යන්න බෑ. rdp ඕනෙ නං windows vps එකක් ගනින්.
ඕකෙන් උඹට ඕනෙ නං proxy එකක් දාගන්න පුලුවං
ඕක proxy එකක් හැටියට පාවිච්චි කරන්න පුලුවං. එතකොට උඹේ pc එකෙ browser එකෙන් browse කරන්න පුලුවං ඔය vps එක හරහා.EKa thama ban, mama VPS gena mukuth danne na kiyala damme, aparade ithin monawa karannada, danna ekek mata kiwwe nane. meke wena os walin barida oka kara ganna,
උඹේ requirement එක විස්තර ඇතුව කියපන්. මොකද්ද කරන්න පුලුවං කියල හොයලා බලන්න.mama meka thama danata hoya gaththa eka. Google eken hoyana eka Godakma secure.
Google eken hoyagaththe meka. http://www.desktone.com
Netbrowse karnna nam VPS eke RAM ona. Normal machine ekak kiyala hithapan ewage thama. Browser eke tabs open karanna program walata interface ekata etc. hama detama RAM ona.
Windows/Linux VPS 2ma karanna puluwan. Linux eka labai.
1 or 2GB wage RAM thiyana Linux VPS ekak aran ekata VNC server daganna.
Eeta passe remote VNC client ekakin connect wela normal desktop eka wage use karanna puluwan.




මැන්ටල්ද බං ? ඕකෙන් remote desktop යන්න බෑ. rdp ඕනෙ නං windows vps එකක් ගනින්.
ඕකෙන් උඹට ඕනෙ නං proxy එකක් දාගන්න පුලුවං