VPS to pc data transfer

r1a

Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    machan mama vps ekakin film ekak dwn kala.eka mage pc ekata ikmanata transfer karaganna vidiyak kiyannako
    natthnam wena mokak hari kramayak kiyanna
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    ow machan mama pc eken access karanne.filezilla eken kohomada machan karanne poddak kiyapanko macho
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ඔයාගේ vps එකේ movies වල direct links තියෙනව නම් ඒව internet download manger වගේ software එකකින් බාගත කරගන්න. ftp සම්බන්ද වෙන්නනම් vps එකේ ftp application server එක ස්ථාපනය කරල account එකක් හදන්න ඕන. එම account එකේ දත්ත ඔයාගේ පරිගණකයේ තියෙන filezilla client වැනි ftp sotware එකට නිවැරිදිව ලබාදෙන්න. ලබාදී connect යන බොත්තම ඔබන්න. එවිට ඔබට ඔවගේ vps එක නොහොත් remort server එක දකුණුපසින් දිස්වෙයි. එහි ෆයිල් සිස්ටම් එක through ගොස් ඔබගේ movies select කර right click කර download යන menu item එක ක්ලික් කරන්න. එවිට බාගත වීම සිදුවේ. නමුත් මා මෙහිදී ඔබට වඩාත්ම නිර්දේශ කරන්නේ idm වැනි download accelerator software එකක් භාවිතා කරන්නයි. මක්නිසාද යත් එමගින් ඔබට නවත්වා, නැවත පනගන්වා ඔබගේ දත්ත ලබාගන්න පුලුවන්.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    just sign up for mediafire and install the their sync software on the vps, put the downloaded file in the sync folder, it will upload to mediafire quickly.then log in to the mf account from your local pc and download the file directly
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    කඩ්ඩ බැරි එකා;17278892 said:
    ඔයාගේ vps එකේ movies වල direct links තියෙනව නම් ඒව internet download manger වගේ software එකකින් බාගත කරගන්න. ftp සම්බන්ද වෙන්නනම් vps එකේ ftp application server එක ස්ථාපනය කරල account එකක් හදන්න ඕන. එම account එකේ දත්ත ඔයාගේ පරිගණකයේ තියෙන filezilla client වැනි ftp sotware එකට නිවැරිදිව ලබාදෙන්න. ලබාදී connect යන බොත්තම ඔබන්න. එවිට ඔබට ඔවගේ vps එක නොහොත් remort server එක දකුණුපසින් දිස්වෙයි. එහි ෆයිල් සිස්ටම් එක through ගොස් ඔබගේ movies select කර right click කර download යන menu item එක ක්ලික් කරන්න. එවිට බාගත වීම සිදුවේ. නමුත් මා මෙහිදී ඔබට වඩාත්ම නිර්දේශ කරන්නේ idm වැනි download accelerator software එකක් භාවිතා කරන්නයි. මක්නිසාද යත් එමගින් ඔබට නවත්වා, නැවත පනගන්වා ඔබගේ දත්ත ලබාගන්න පුලුවන්.

    meka explain karahanko thawa tikak
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    meka explain karahanko thawa tikak

    අපි හිතමු අපේ ‍vps එක http://254.25.36 කියල ඒකේ තියෙනවා folder එකක් මෙහෙම
    http://254.25.36/movies එකෙ ඇතුලෙ තමයි අපි vps එකට download කරපු movies තියෙන්නේ http://254.25.36/movies/avatar.mp4 ඉතින් මෙන්න මේ direct link එකෙන් හැමෝම දන්න විදියට File එක ගන්න පුලුවන්. තමන්ට vps එකට files ගත්ත folder/directory අමතක නම් vps එකේ controle panel එක through එකේ file system එක බලන්න පුලවන්.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    කඩ්ඩ බැරි එකා;17278980 said:
    අපි හිතමු අපේ ‍vps එක http://254.25.36 කියල ඒකේ තියෙනවා folder එකක් මෙහෙම
    http://254.25.36/movies එකෙ ඇතුලෙ තමයි අපි vps එකට download කරපු movies තියෙන්නේ http://254.25.36/movies/avatar.mp4 ඉතින් මෙන්න මේ direct link එකෙන් හැමෝම දන්න විදියට File එක ගන්න පුලුවන්. තමන්ට vps එකට files ගත්ත folder/directory අමතක නම් vps එකේ controle panel එක through එකේ file system එක බලන්න පුලවන්.

    kkohomad aban setup karanne? tut akak daahanko :|
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    vps eke ip ekai port ekai windows explore eke gahala balapan (ex: 123.234.345.456:1234)
    1234 is the port,

    vps eke software install karanna permission thiyanawanam filezilla daapan, samaharawita daalama athi, eeken client settings file ekakata export karala pc eke client ekata import karapan, simple plan :p
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    vps eke ip ekai port ekai windows explore eke gahala balapan (ex: 123.234.345.456:1234)
    1234 is the port,

    vps eke software install karanna permission thiyanawanam filezilla daapan, samaharawita daalama athi, eeken client settings file ekakata export karala pc eke client ekata import karapan, simple plan :p

    ape machine eke filezilla client eka install karanna onada