VR Box Google Cardboard Gana danna dewal Share Karanna!!!!

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මගේ යාලුවෙක් අහක දාන ලෙන්ස් 2ක් හොයාගෙන කාඩ් බෝඩ් වලින් ඕකක් හැදුවා. VR අත්දැකීම ගන්න gyro sensor එක තියෙන්න ඕන ෆෝන් එකේ. middle ලෙවෙල් ෆෝන් ගොඩක එක එන්නේ නෑ :sorry:. cardboard app එක install කරද්දී not supported කියල වැටෙනවානම් බඩු. ඒක නැතත් 3d ෆිල්ම් බලන්න පුළුවන්. SBS (side by side) කියල තියෙන්නේ. මමත් එකක් ගෙන්නුවා remote එක නැතුව. ෆෝන් එකේ resolution හොඳයි නම් අව්ලක් නෑ හැබැයි ෆිල්ම් හොයාගන්න අමාරුයි. :sorry::sorry: