VRA 500,000ක් තිබ්බා $0.00074 ගානේ ගත්ත

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    aprde bn uba kwwanam math gannwa bn dn ganada

    මම diehard ගෙ ත්‍රෙඩ් එකේ දාල තිබ්බෙ මචන්


    oka binance වල නෑනේ ?

    නෑ බන්.


    mamath 2018 wage coinexchange.io eke coin wagayak gaththa, anthimata site ekath na sallith na ban. ayeth wadeta bahinna hithai, ubala kohomada coin ganne dan .mata oya wade ayeth karanna study karanna youtube sinhala video ekak thiyenam danna machan.

    එකෙ කොයින් අයින් කරගන්න උන් කාලයක් දුන්නා බන්



    මේ කිසි දෙයක් නොදන්න මම👶😭

    ක්‍රිප්ටෝ වලට ත්‍රෙඩ් එකක් ඇරලා වෙනම කොනක ඉඳලා පටන්ගමුත?

    ට්‍රෙන්ඩින් කරන්න එපා. හොද ප්‍රොජෙක්ට් වලට දාල අවුරුදු 10කින් වගෙ බලන්න කෝටිපතියෙක් වෙලා ඉදි
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    crypto buy කරන්න හ‍ොද ම‍ොක‍ේද ? pay කරන්න පුලුවන් හ‍ොදම , ල‍ේසිම ක්‍රමය ම‍ොකද්ද ?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    crypto buy කරන්න හ‍ොද ම‍ොක‍ේද ? pay කරන්න පුලුවන් හ‍ොදම , ල‍ේසිම ක්‍රමය ම‍ොකද්ද ?
    p2p