W.I. Tel Solutions ගැන දන්නේ කවුද? W.I. Tel Solutions මචන් මේ company එක හොදයිද...? කොහොමද working environment එක...? salary එහෙම කොහොමද ...? දන්න කෙනෙක් හෙල්ප් කරනවද ....