Wacom Intuos S graphic tablet අඩුවට දෙනවා 🖥⏳

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,196
    14,342
    113
    ග්‍රැෆික් වැඩ කරන කෙනෙක්ට ගොඩක් වටින wacom ටැබ්ලට් එකක්.
    අලුතින් ගත්තා වගේම තියෙනවා, ඉතාම අඩු දවසි පාවිච්චි කලේ.
    ටැබ් එකත් එක්ක ෆ්‍රී drawing සොෆ්ට්වෙයාර් දෙකක් එනවා. එතනින් කැමති එකක් යුස් කරන්න පුළුවන්.
    ටැබ් එක තියෙන්නේ අලුත්ගම ධර්ගා නගරයේ. දුර කෙනෙක්ට කුරියර් කරන්න පුළුවන්


    ගන්න කෙනෙක් ඉන්නවනම් අඩුවට දෙනවා



     
    • Like
    Reactions: NRTG