Wadakarayo inawanam ennda

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    MACHANLA MATA OGOLANGEN LOKU UDUWAK ON MATA PASSWORD DAPU EXCEL FILE WALA PASSWORD REMOVE KARANE KOHOMADA PASSWORD EKA DANE NA MATA ONA PASSWAORD EKA AYIN KARAGANNA DANNA AYA INAWANAM PODI SUP EKAK DIPALKO LOKU HELP EKAK
     
    එක්සෙල් වර්ඩ් වලට දාපු පාස් වර්ඩ් ප්‍රයෝගිකව කඩන්න බෑ මචන්.. සොෆ්ට්වෙයා නම් ඕනේ තරම් තියෙනවා..ඒත් කඩන්න දවස් ගණන් යනවා අපේ මැෂින් වල.. මොකද brute force attack එකෙන් තමා කඩනවානම් කඩන්න වෙන්නේ..එකේදී අකුරු ඉලක්කම් එකින් එක කැල් වේවි තමා අවසානයේ පාස්වර්ඩ් එක කඩන්න ට්‍රයි කරන්නේ..:dull:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,763
    23,513
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එක්සෙල් වර්ඩ් වලට දාපු පාස් වර්ඩ් ප්‍රයෝගිකව කඩන්න බෑ මචන්.. සොෆ්ට්වෙයා නම් ඕනේ තරම් තියෙනවා..ඒත් කඩන්න දවස් ගණන් යනවා අපේ මැෂින් වල.. මොකද brute force attack එකෙන් තමා කඩනවානම් කඩන්න වෙන්නේ..එකේදී අකුරු ඉලක්කම් එකින් එක කැල් වේවි තමා අවසානයේ පාස්වර්ඩ් එක කඩන්න ට්‍රයි කරන්නේ..:dull:

    nop brute force attack nodi kadanna puluwan...
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Hashcat use karala brute force attack 1k deepn. Hashcat GPU use karanne. Anith evata wada patta speed. Ubata password 1ke poddk hari mathakai nm wade thavath lesi.
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    matanam me brute force gana echara danumak na machanla danna kenek inawanam karana widiya kiyala denna puluwanda machanla