cmb thee bnබල්ලෝ ඔහොම්මම තමා අපේ එකාටත් බිස්කට් කෑම එහෙම දුන්නම ගිහින් වැලි යට හංගනවා, පොළවේ හරල වළලනවා.
Up and down 100km යනවා. බස් තුනක.![]()
payin ynawathee bn 5maබස් එක තියනවා නම් බස් එකේ යනවා. නැති නම් පයින් යනවා. කිලෝ මීටර් පහක් වගේ තියෙන්නේ.
(40+160)*2 + transportcmb thee bn
cyac wage ynawathee
payin ynawathee bn 5ma
ilaga parath puttuwata denna ona bn(40+160)*2 + transport
Transport මග ඇරුනොත් (40+160+150)*2 ත්‍රීවීල් එකක යන්න උනොත් + 450
පෙට්‍රල් 137 තියනකොට මේ ගානට කාර් එකේ තෙල් ගහගෙන සැපාට ගිහින් අව.
ඇතුලට රිංගුවාම හරි බං. පොට් එකක් අල්ලගෙන පාඩුවෙ යන්න පුලුවන්. දොරේ යන්න දගලන උන් තමා පිට එහෙ මෙහෙ එල්ලිල යන්නෙ. අද උදේ ආවෙ පවුසියෙ. දැක්කනෙ සෙනග. මං ආවෙ ඇතුලෙuba wahalaeth yanawada?
kohomada ban maga thiyena station eken bahinne araminissu therapena wdiyata. redi nathiwa athe ne bahiddi
liter kiyak have da?
2km nam aulak na neh.
------ Post added on Jul 6, 2022 at 11:05 AM
khenthee uba naginneඇතුලට රිංගුවාම හරි බං. පොට් එකක් අල්ලගෙන පාඩුවෙ යන්න පුලුවන්. දොරේ යන්න දගලන උන් තමා පිට එහෙ මෙහෙ එල්ලිල යන්නෙ. අද උදේ ආවෙ පවුසියෙ. දැක්කනෙ සෙනග. මං ආවෙ ඇතුලෙ
whotto avissavelle idan dan cyac ynawathee ennaතෙල් තියෙනවා ඇති තරම්![]()