wadata yanne kohomada?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දවසට km 20ක් යන්න එන්න තියනවා. 5 km neutral යන්න පුලුවන් බෑවුම් තියන නිසා. එතකොට බලද්දි 15 ක් යන්න තියනවා. Bike එකේ 45 ක් වගේ වැඩ. එ නිසා ගිය මාසේ ගැහුව තෙල් වලින් තාම යනවා.
     
    • Like
    Reactions: GobbaSira

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,694
    113
    Miami
    ඒ කාලෙ තෙල් බංකර් ගහනකොට මේකෙ උත්තලා සාප කලා. ඒව නිසා අදත් දෙයියනේ කියල යනවා
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    ඇදෙන් පනිනව පුටුවට.. පුටුවෙන් පනිනව ඇදට..(2)
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113

    බල්ලෝ ඔහොම්මම තමා අපේ එකාටත් බිස්කට් කෑම එහෙම දුන්නම ගිහින් වැලි යට හංගනවා, පොළවේ හරල වළලනවා. :lol: :lol:

    Up and down 100km යනවා. බස් තුනක.
    cmb thee bn
    cyac wage ynawathee
    බස් එක තියනවා නම් බස් එකේ යනවා. නැති නම් පයින් යනවා. කිලෝ මීටර් පහක් වගේ තියෙන්නේ.
    payin ynawathee bn 5ma
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,416
    113
    කෑගල්ල
    cmb thee bn
    cyac wage ynawathee

    payin ynawathee bn 5ma
    (40+160)*2 + transport
    Transport මග ඇරුනොත් (40+160+150)*2 ත්‍රීවීල් එකක යන්න උනොත් + 450
    පෙට්‍රල් 137 තියනකොට මේ ගානට කාර් එකේ තෙල් ගහගෙන සැපාට ගිහින් අව.
     
    • Sad
    Reactions: ExamHe

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    පාල්ල මේතු යන්නේ ඩිස්කවරියෙන්.
    තෙල් නම් දෙනවා අපිට.
    ඇයි මොකෝ ප්‍රශ්නේ මිත්‍රවරුනි .
    අපිටනම් බරුටි වල යන්න බැ මිත්‍රවරුනි.
    සුද්දගේ කාලේ අගුරු කෝච්චි තවම දුවනවද පාරවල් වල?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කම්පනි එකෙන් බස් දාල දුන්නා.ඒවට මෙහෙන් ඩීසල් ගහනවා.උදේ නැගිටින එක තමා අව්ල
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    (40+160)*2 + transport
    Transport මග ඇරුනොත් (40+160+150)*2 ත්‍රීවීල් එකක යන්න උනොත් + 450
    පෙට්‍රල් 137 තියනකොට මේ ගානට කාර් එකේ තෙල් ගහගෙන සැපාට ගිහින් අව.
    ilaga parath puttuwata denna ona bn
     
    • Haha
    Reactions: kasun090354t

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    uba wahalaeth yanawada?
    kohomada ban maga thiyena station eken bahinne araminissu therapena wdiyata. redi nathiwa athe ne bahiddi

    liter kiyak have da?


    2km nam aulak na neh.
    ------ Post added on Jul 6, 2022 at 11:05 AM
    ඇතුලට රිංගුවාම හරි බං. පොට් එකක් අල්ලගෙන පාඩුවෙ යන්න පුලුවන්. දොරේ යන්න දගලන උන් තමා පිට එහෙ මෙහෙ එල්ලිල යන්නෙ. අද උදේ ආවෙ පවුසියෙ. දැක්කනෙ සෙනග. මං ආවෙ ඇතුලෙ
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    ඇතුලට රිංගුවාම හරි බං. පොට් එකක් අල්ලගෙන පාඩුවෙ යන්න පුලුවන්. දොරේ යන්න දගලන උන් තමා පිට එහෙ මෙහෙ එල්ලිල යන්නෙ. අද උදේ ආවෙ පවුසියෙ. දැක්කනෙ සෙනග. මං ආවෙ ඇතුලෙ
    khenthee uba naginne
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඇදෙන් පනිනව පුටුවට.. පුටුවෙන් පනිනව ඇදට..(3)