Waddek Tamai

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    ඩ්‍රෝන් පයිලට් කෙනෙක් විදියට කියන්නේ ඉතින් තනි ඇහෙන් කඳුලු ආවා. ඌට පට්ට කන්ට්‍රෝල් එකක් තියෙනවා. හැබැයි ඉතින් හැම තිස්සෙම ලක් එක කැරකෙන්නේ නෑ ඔහොම කරොත් නම්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    balahanko ithin technology eka use wena aathal widiha
    Aniwaa

    ඩ්‍රෝන් එක කැඩියන්...
    Uba ehenam debara wade illan gedara geniyahankoo
    ------ Post added on May 14, 2023 at 2:39 PM

    Drone ekata flame thrower ekak wage set karanna barida danne naa
    Eeta wadaa oka hodai
    ------ Post added on May 14, 2023 at 2:39 PM

    yako diga kekkakin kadanna barida. idakin.
    Pissuda ban eloo eloo aninne
    ------ Post added on May 14, 2023 at 2:40 PM

    ඩ්‍රෝන් පයිලට් කෙනෙක් විදියට කියන්නේ ඉතින් තනි ඇහෙන් කඳුලු ආවා. ඌට පට්ට කන්ට්‍රෝල් එකක් තියෙනවා. හැබැයි ඉතින් හැම තිස්සෙම ලක් එක කැරකෙන්නේ නෑ ඔහොම කරොත් නම්.
    Aniwa superb controlling
    ------ Post added on May 14, 2023 at 2:40 PM
     
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර

    තාක්ෂණය පිහිටෙන් කරන මේ වගේ සත්ව හිංසන කාටද දැනුම් දෙන්නෙ?
    අංකයක් දන්නවනම් කියන්න.
    කියලා ගොඩාක් අය කිව්වට මේ වගේ දෙබර කූඩුවක් තියෙන එකානේ එකේ අමාරුව දන්නේ :(
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,480
    23,017
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දුම් ගැහුවනම් යවනවනෙ. දෙබරු එලවන උනුත් ඔය ඉන්නෙ. අනික ඔගොම කලාම උන් තව ඇවිස්සෙනව.
    ඩ්‍රෝන් එකත් ඌ කඩගන්නව.. environment terrorist ටිපර් උනාට කණගාටුව. :lol:
    Uba ehenam debara wade illan gedara geniyahankoo
    ------ Post added on May 14, 2023 at 2:39 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    දුම් ගැහුවනම් යවනවනෙ. දෙබරු එලවන උනුත් ඔය ඉන්නෙ. අනික ඔගොම කලාම උන් තව ඇවිස්සෙනව.
    ඩ්‍රෝන් එකත් ඌ කඩගන්නව.. environment terrorist ටිපර් උනාට කණගාටුව. :lol:
    Tipper nam une ne bro. 🤪