wadiya hoda

wadiya honda mokakda kiyala kiyanna balanna hethu athiwa

  • gahala badina eka

    Votes: 11 42.3%
  • badala gahana eka

    Votes: 15 57.7%

  • Total voters
    26
  • Poll closed .

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    බැදලා ගැහුවත් එකයි. ගහලා බැන්දත් එකයි... හැබයි බැඳලා ගැහුවොත් නීතිමය ප්‍රශ්න අඩුයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක එක එකාගෙ කුලප්පුව, හැදියාව, බුද්ධිය, කොලුකම, ආදරේ සමාජ වටපිටාව එක්ක වෙනස් වෙනවා.

    කුලප්පුව වැඩිනම් හැදියාව අඩුයි නම් බැදල ගහපන්
    කුලප්පුව වැඩිනම් හැදියාව බුද්ධිය ආදරේ වැඩිනන් අවුලක් නැහැ දෙකම.
    කුලප්පුවක් නැති හැදියාව වැඩිනම් අනිවා බැදලම ගහපන්..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    1st eka thamai kattiyama vote karanne oka dakkama :P
    E unata hari 2 thamai :yes:

    :cool: තරනිලා වගේ ගෑනු දැක්කම චෙක් කොරලාමයි බදින්න ඕනේ... පස්සේ චෙක් කරලා ආයේ රිජෙක්ට් කරන්න ඈ...:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කුලප්පුව වැඩිනම් හැදියාව බුද්ධිය ආදරේ වැඩිනන් අවුලක් නැහැ දෙකම.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒක එක එකාගෙ කුලප්පුව, හැදියාව, බුද්ධිය, කොලුකම, ආදරේ සමාජ වටපිටාව එක්ක වෙනස් වෙනවා.

    කුලප්පුව වැඩිනම් හැදියාව අඩුයි නම් බැදල ගහපන්
    කුලප්පුව වැඩිනම් හැදියාව බුද්ධිය ආදරේ වැඩිනන් අවුලක් නැහැ දෙකම.
    කුලප්පුවක් නැති හැදියාව වැඩිනම් අනිවා බැදලම ගහපන්..

    කුලප්පුව වැඩිනම් හැදියාව අඩුයි නම් බැදල ගහපන්
    කුලප්පුව වැඩිනම් හැදියාව බුද්ධිය ආදරේ වැඩිනන් අවුලක් නැහැ දෙකම.
    කුලප්පුවක් නැති හැදියාව වැඩිනම් අනිවා බැදලම ගහපන්..

    දිගු කාලීනව උදේ පාන්දර කසිප්පු ගැහුවාම ඔහොම වෙනව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බදින්නෙත් නැතිව , ගහන්නෙත් නැතිව ඉන්න් එක තමා හොදම.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    බැදලා ගැහුවත් එකයි. ගහලා බැන්දත් එකයි... හැබයි බැඳලා ගැහුවොත් නීතිමය ප්‍රශ්න අඩුයි..
    අයියෝ බන් උඹ නිකන් ගැහුව කියල නීතිමය ප්‍රශ්න එන්නෙ මොන රටේද?:frown:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    අයියෝ බන් උඹ නිකන් ගැහුව කියල නීතිමය ප්‍රශ්න එන්නෙ මොන රටේද?:frown:

    මගේ යාලුවෙක්ට උනා බන් වැඩේ... එකී මීට කලින් කඩාගෙන.. කොල්ලෙක්ට ටෝක් කරලා අරගෙන.. කොල්ලත් මොරාල් එකේ ඇරලා.. කෙල්ල කියුවාලු බදින්න ඕනේ කියලා කොල්ලා කියුවාලු ඔයා මෙට කලින් වැඩේ කරගෙන කියුවාලු.. කෙල්ල පොලිසියේ අන්ට්‍රි දානවා කියුවාලු... එකී වැඩේ ප්ලෑන් කරලා තිබිලා තියෙන්නේ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මගේ යාලුවෙක්ට උනා බන් වැඩේ... එකී මීට කලින් කඩාගෙන.. කොල්ලෙක්ට ටෝක් කරලා අරගෙන.. කොල්ලත් මොරාල් එකේ ඇරලා.. කෙල්ල කියුවාලු බදින්න ඕනේ කියලා කොල්ලා කියුවාලු ඔයා මෙට කලින් වැඩේ කරගෙන කියුවාලු.. කෙල්ල පොලිසියේ අන්ට්‍රි දානවා කියුවාලු... එකී වැඩේ ප්ලෑන් කරලා තිබිලා තියෙන්නේ...
    :rofl: එහෙම කසාද බන්ඳන්නෙ නැහැ:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දිගු කාලීනව උදේ පාන්දර කසිප්පු ගැහුවාම ඔහොම වෙනව..

    එකදහස් නවසීය අනූව දසකෙ ඉපදිච්ච හිච්චි කොල්ලන්ට, චූ කොල්ලන්ට,ඇට්ටර කොල්ලන්ට, කොම්පියුටරේ ඉස්සරහ දවසම ජීවත් වෙන, කොම්පියුටරේ තමයි ජීවිතේ කියල හිතන පොඩි කොල්ලන්ට මේවා තේරෙනව අඩුයි ටිකක්. තව පොඩ්ඩක් මෝරපන්.. එතකොට යමක් කමක් තේරෙයි. :P

    දැන් හොදටෝම රිදිච්ච ඇට්ටර හිච්චි චූ කොල්ල දුවගෙන ඇවිත් රිප්ලයි එකක් දායි..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගේ යාලුවෙක්ට උනා බන් වැඩේ... එකී මීට කලින් කඩාගෙන.. කොල්ලෙක්ට ටෝක් කරලා අරගෙන.. කොල්ලත් මොරාල් එකේ ඇරලා.. කෙල්ල කියුවාලු බදින්න ඕනේ කියලා කොල්ලා කියුවාලු ඔයා මෙට කලින් වැඩේ කරගෙන කියුවාලු.. කෙල්ල පොලිසියේ අන්ට්‍රි දානවා කියුවාලු... එකී වැඩේ ප්ලෑන් කරලා තිබිලා තියෙන්නේ...

    ඔය නීතිය තියෙන්නේ ඉන්දියාවේ බන්, ලංකාවේ නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එකදහස් නවසීය අනූව දසකෙ ඉපදිච්ච හිච්චි කොල්ලන්ට, චූ කොල්ලන්ට,ඇට්ටර කොල්ලන්ට, කොම්පියුටරේ ඉස්සරහ දවසම ජීවත් වෙන, කොම්පියුටරේ තමයි ජීවිතේ කියල හිතන පොඩි කොල්ලන්ට මේවා තේරෙනව අඩුයි ටිකක්. තව පොඩ්ඩක් මෝරපන්.. එතකොට යමක් කමක් තේරෙයි. :P

    දැන් හොදටෝම රිදිච්ච ඇට්ටර හිච්චි චූ කොල්ල දුවගෙන ඇවිත් රිප්ලයි එකක් දායි..

    --------------------------------------
    කුලප්පුව වැඩිනම් හැදියාව අඩුයි නම් බැදල ගහපන්

    කුලප්පුවක් නැති හැදියාව වැඩිනම් අනිවා බැදලම ගහපන්..
    --------------------------------------

    එකම දේ නෙ වේසියේ මේ කියල තියෙන්නෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    --------------------------------------
    කුලප්පුව වැඩිනම් හැදියාව අඩුයි නම් බැදල ගහපන්

    කුලප්පුවක් නැති හැදියාව වැඩිනම් අනිවා බැදලම ගහපන්..
    --------------------------------------

    එකම දේ නෙ වේසියේ මේ කියල තියෙන්නෙ

    කුලප්පුව වැඩිනම් හැදියාව අඩුයි නම් බැදල ගහපන්
    කුලප්පුවක් නැති හැදියාව වැඩිනම් අනිවා බැදලම ගහපන්.

    අනූවෙ හුජ්ජ කොල්ලන්ටත් ඇස් පේන්නෙ නැති වෙන්න පටන් අරන්නෙ.. :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කුලප්පුව වැඩිනම් හැදියාව අඩුයි නම් බැදල ගහපන්
    කුලප්පුවක් නැති හැදියාව වැඩිනම් අනිවා බැදලම ගහපන්.

    අනූවෙ හුජ්ජ කොල්ලන්ටත් ඇස් පේන්නෙ නැති වෙන්න පටන් අරන්නෙ.. :P

    කුලප්පුව වැඩි නම් හැදියාව අඩු නම් බැදලම ගහපං ලොල්
    කුලප්පුව වැඩි උන් කොහෙද යකෝ බදින කන් ඉන්නෙ..
    දැන් රෙවුන පාර වටේ යනව