Wagon R එක විකුණලා පැනගමු

-333-

Well-known member
  • Aug 3, 2014
    10,302
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්


    මෙන්න චාන්ස් එක.
    30,000 usd = ලක්ශ 60 යි

    එන්න කියල සල්ලීත් දෙනවා. ලක්ශ 40 ක් අරන් ගියානම් දෙන ලක්ශ 60 ත් දාලා stable busines එකක් ලේසියෙන් ගොඩ දාගන්න පුලවන් ඉන්න හිටින්න කන්න බොන්න වාහන insurance ඇදුම් පැළදුම් එක්ක
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඉඟුරු දිනලා මිරිස් ගත්තා වගේම දන්නේ නැහැ.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    Unfortunately it’s also the home of the strongest mafia in Italy, called Andrangheta. If you open your businesses there, the chances that someone is gonna ask you for the “pizzo” is very high. Pizzo is a payment that a business activity has to pay for the mafia in exchange of protection… it’s easier than how it sounds, if you don’t pay no protection and so they’re gonna come to your business and set it on fire… so if you think about this great plan it doesn’t sound so much great now… unfortunately Italy, especially the south, is super gorgeous but still full of these kind of problems link to criminal organisations. The most tragic thing is that at the end mafia and establishment are doing business together so everything it’s really fucked






    mafia seen eka lesi na ban,, ape ekekge akkage miniha ellila maruna mafia ekata salli deeganna widiyak nathuwa :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    මාෆියා එකට කප්පං ගෙවන්න වෙනව ඉතිං
    හැබැයි ඉතිං මෙහෙමයි මාෆියා ලීඩර් කෙනෙක් කප්පං ගන්න යද්දී අපි සිංහල යක්ක පුත්තු කියල දැනගත්තම සිංහලුන්ගේ ෆොරින් පොලිසිය මතක් වෙලා , කප්පං එපා අපේ සල්ලිත් අරං මේ නගරෙන් පලයන් කියයිද දන්නේ නෑ
     
    • Haha
    Reactions: ChoronaSottiya