Wagon R ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කරයි - හ&#35

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    Wagon R ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කරයි - හ&#35

    Wagon R මෝටර් රථ ආනයනය නැවැත්වීමට තමන්ට සිදුවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඊයේ (27) පැවති ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව සඳහන් කළේය.

    රේගුවේ වර්ගීකරණ කමිටුව (NC Committee) මගින් MH55S Wagon R රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව පවසා, ඒවා සඳහා පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම හේතුවෙන් ආනයනික හයිබ්‍රිඩ් වැගන් ආර් රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීම මීට හේතුව බව ඔවුන් සඳහන් කළේය.

    මෙහිදී වාහන ආනයනකරුවන් වැඩිදුරටත් පැවසුවේ, රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් C200 Benz රථ හයිබ්‍රිඩ් නොවන බවට ලබාදුන් තීරණය සමඟ ගලපා MH55S Wagon R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයා බැලීමක් සිදුනොකොට, රේගුවේ මෝටර් රථ අංශය විසින් MH55S Wagon R රථ හයිබ්‍රිඩ් ලෙස නොව, පෙට්‍රල් රථ ලෙස නිෂ්කාෂණය කිරීමට පසුගිය 22 දා සිට තීරණය කර ඇති බවය.

    රේගුවේ මෙම තීරණය හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන MH55S Wagon R රථයක මිල රුපියල් ලක්ෂ 36-37 ක් පමණ වනු ඇති බවට ආනයනකරුවන් මෙහිදී කියා සිටියෝය.

    මෙම මිලට ශ්‍රී ලංකාව තුළ වැගන් ආර් රථ අලෙවි කිරීමට නොහැකි හෙයින්, වැගන් ආර් මෝටර් රථ ආනයන නැවැත්වීමට තමන්ට සිදුවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

    http://nethgossip.lk/article/33540
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඉස්සරහටවත් පාරට වාහනේ දාන්න පුළුවන් බයක් සැකක් නැතුව වැගන් ආර් වීල් වගේ පාර පුරා හිමින් ලොටනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    loku deyak, dan wagon R alto ganata watila

    ඵතකොට බ්‍රෝ උයාලගෙ අාණ්ඩුව කියපු පුංචි කාර් මිනිස්සුන්ට ගන්න බැරි වෙනවනේ..:baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,017
    4,610
    113
    ඵතකොට බ්‍රෝ උයාලගෙ අාණ්ඩුව කියපු පුංචි කාර් මිනිස්සුන්ට ගන්න බැරි වෙනවනේ..:baffled:

    anduwa pattakata dapan

    ai bun introduce kere Bajaj CUTE :rofl::rofl::rofl::baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Boru ki ona na mam nam kamati pare wahana adu wenawata. Puduma wahana thogayak thi dan. Hemawelema trafic... hemawahanema mila wadiwenna ona
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    Boru ki ona na mam nam kamati pare wahana adu wenawata. Puduma wahana thogayak thi dan. Hemawelema trafic... hemawahanema mila wadiwenna ona

    Traffic ona rataka thiyenawa ehema kiyala e ratawal wala governments wahana wala ganan wadi karanne naha parawal wadi karanawa misak.government eken oil walata wahane anik dewal walata TAX gahanne wena ratawal wala parawal hadanna maintains karanna.ape un e gahana TAX eken sapa widinawa .uba hithanne harima selfish widihata.mata nam wahanayak naha danma gannath baha.eth mama kamathi kawuru hari wahanayak gannawata.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    37ට මේ වගේ Prius එකක් ගන්නවනේ බන්! :shocked:

    EAypwv7.jpg
     
    • Sad
    Reactions: JokerFan

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉස්සරහටවත් පාරට වාහනේ දාන්න පුළුවන් බයක් සැකක් නැතුව වැගන් ආර් වීල් වගේ පාර පුරා හිමින් ලොටනවා

    aniwa :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Traffic ona rataka thiyenawa ehema kiyala e ratawal wala governments wahana wala ganan wadi karanne naha parawal wadi karanawa misak.government eken oil walata wahane anik dewal walata TAX gahanne wena ratawal wala parawal hadanna maintains karanna.ape un e gahana TAX eken sapa widinawa .uba hithanne harima selfish widihata.mata nam wahanayak naha danma gannath baha.eth mama kamathi kawuru hari wahanayak gannawata.

    na machaa... parata bessama puduma traffic 1k tiyenne hemawelema. ithin gamanak yanna giyama epa wenawa.matath wahanayak na bro. but me paare hira welaa thiyana wagon r, alto,bulto, podi podi batto wahana dekkahama kalakirenawa.. anduwen hariyata ac bus tikak danawa city area1, me cars ehema city area1 athule duwana eka tahanam karanna tibba...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama danna uncle kenek innawa delkada. eyala ausi idala awe 20 years wage.. eyalaa hemawelema yanne bus wala.. kohehari wedding wage functin1kata yanawa nam kangaroo cab1k dagena ynawa bus wala yanna bari nisa.. pattama sallikarayo koti pathiyo.. mara life ban un jiwath wenne... habayi wahanayak na. salli thi ganne na. karadarine eththatama wahanayak.. un ekka idala maath wahana walata aasa na wadiya.. a kale super car walata ehema hena asai. dan ithin mona wahaneth ekayi. gamanak yanna ona unama paarata ghn CTB1kata naginawa. loku gamanak nam kangaroo cab1k dagannawa.. :yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    meke comments kiyewwama balapanko minissu hithana widiya..podi wahanayak wath ganna nolabenna kiyala hithan minissu tikak inne :oo::oo::oo::oo:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Traffic ona rataka thiyenawa ehema kiyala e ratawal wala governments wahana wala ganan wadi karanne naha parawal wadi karanawa misak.government eken oil walata wahane anik dewal walata TAX gahanne wena ratawal wala parawal hadanna maintains karanna.ape un e gahana TAX eken sapa widinawa .uba hithanne harima selfish widihata.mata nam wahanayak naha danma gannath baha.eth mama kamathi kawuru hari wahanayak gannawata.

    sin.png

    මේ සිංගප්පුරුවේ බදු. නමුත් වෙනස තියන්නේ සිංගප්පුරුවේ කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් තියනවා. බදු ගැහුවට ඒ ගහන බදු කෙලින්ම පොදු ප්‍රවාහනයේ දියුණුවට යොදාගන්නවා. ලංකාවේ කරන්නේ අමතිලට වාහන ගෙන්නන්න තමයි ඒ බදු යොදාගන්නේ.:sorry::sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    sin.png

    මේ සිංගප්පුරුවේ බදු. නමුත් වෙනස තියන්නේ සිංගප්පුරුවේ කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් තියනවා. බදු ගැහුවට ඒ ගහන බදු කෙලින්ම පොදු ප්‍රවාහනයේ දියුණුවට යොදාගන්නවා. ලංකාවේ කරන්නේ අමතිලට වාහන ගෙන්නන්න තමයි ඒ බදු යොදාගන්නේ.:sorry::sorry:

    Singapore ape ratata wada kochchara podi ratakda..:baffled:

    ptO08tI.jpg
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්සරහටවත් පාරට වාහනේ දාන්න පුළුවන් බයක් සැකක් නැතුව වැගන් ආර් වීල් වගේ පාර පුරා හිමින් ලොටනවා

    හිමින් නොගිහින් කොහොමද බන් ලංකාවේ පාරවල් වල නිකන් තියෙන පුකේ ටින්කිරි ගාගන්නේ නැතුව ශේප් එකේ යන එක හොදය්

    කැරි සිංහලයෝ ඉන්නේ...

    තෙල් ටික පිච්චේනවට මල පෙරේත කමේ හිමින් යනවනම් එක වැරදිය්
     
    Similar threads