Wagon R ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කරයි - හ&#35

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දෙපැත්තට චන්දෙ දිදී ඉඳපල්ලකෝ වාහන මිලත් අඩු වෙලා පාරවල් හැදිලා පොදු ප්‍රවාහනෙත් හැදෙයි :cool:
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Boru ki ona na mam nam kamati pare wahana adu wenawata. Puduma wahana thogayak thi dan. Hemawelema trafic... hemawahanema mila wadiwenna ona

    yako gon katha kiyanna epa, umba oya kiyana theory eka hariyanne 2 pass wage unta.
    ada kale salli hoyanna puluwan krama ona tharam thiyenawa. anika salli thiyena ekata wahanayak ona unama u kohoma hari ganna kramayak hoya gannawa.
    nikamata balapan ape rate marutiyak ganna wiyadam karana salli walain wena rataka mint condition alion eka hari ganna puluwan. ehemai kiyala lankawe un ganan wadi kiyala wahana nogena innawada ?
    mechchara kalayak hama budget ekemma kale oka, hamadama fail kiyala dana danath thamath ekama hari kiyana umba wage un inna nisa e anduma aith aith enawa.
    wahana thadabadeta api kamathith na. habai thamange wahaneka sapata yanna asa manussayekta wahanayak ganna epa kiyana eka tharam kuhaka wadak ???? mokada e miniha e hine hama karaganna godak dewal kapa karala salli ithuru karanawa, wadipura wada karanawa. ethakota sakkili wadak nemeda eka ?
    nikamata hithahan oya iskola tikai anduwe ayathana tikai udeta wada patan ganna welawal, hawasata arena welawal tikak ehe mehe kala nam me prashne ethanimma iwarai neda kiyala,
    trafic thiyena area tika wen karala ewaye parawal hariyata manage karala oya 7 indan 8.30 wenakan thiyena trafic eka 7 indan 10 wenakan wage bedala, hawasatath paya gana kcover kara nam iwarane.

    thawa hama parakama marga neethi thara karala oya labbe ladaram katu okkoma ain karanna neethiyak dala, awama wegayak deela wahana walata wagema pissu ballo wage hamathanimma para panina minissuntath wahanawalata wagema thada gahala, Labbe nithiyak thiyenne "anathura walakwa noganeema kiyala" e magula wenuwata waradi karayata daduwama denna nithi genalla me prashne lassanata manage karanna puluwan.

    gon haththa.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොකු දෙයක්..TAX ඵකත් තව වැඩි කරන්න ඕන..සිංහලුන්ට මොන කාර් ද..ඕකුන් වාහන ගන්නේ ලෝකෙට පේන්න..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ලොකු දෙයක්..TAX ඵකත් තව වැඩි කරන්න ඕන..සිංහලුන්ට මොන කාර් ද..ඕකුන් වාහන ගන්නේ ලෝකෙට පේන්න..

    :baffled:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලොකු දෙයක්..TAX ඵකත් තව වැඩි කරන්න ඕන..සිංහලුන්ට මොන කාර් ද..ඕකුන් වාහන ගන්නේ ලෝකෙට පේන්න..



    2014 දි උබල කිවුවෙ සාමාන්‍ය මිනිස්සුන්ට පුංචි කාර් අඩුවට දෙනව කියලනෙ.. අර ලස්සන අක්කි කෙනෙක් ඉන්න Ad එකකුත් ගියේ.. :P

    Tax වැඩි කරාම කුලියාපිටියෙ Volkswagen factory එකටත් අවුල්නෙ මචන්.. උන්ට වාහනයක් විකුනගන්නත් බැරි වෙයිනෙ බන්..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,513
    113
    හිමින් නොගිහින් කොහොමද බන් ලංකාවේ පාරවල් වල නිකන් තියෙන පුකේ ටින්කිරි ගාගන්නේ නැතුව ශේප් එකේ යන එක හොදය්

    කැරි සිංහලයෝ ඉන්නේ...

    තෙල් ටික පිච්චේනවට මල පෙරේත කමේ හිමින් යනවනම් එක වැරදිය්

    It's because these guys are just incompetent to drive! That's why they are slow. Just notice the way they turn a small car. Like turning a bus.
    Worse part is that they block the road for the others.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    37ට මේ වගේ Prius එකක් ගන්නවනේ බන්! :shocked:

    EAypwv7.jpg
    Ammoo
     

    Similar threads