Sterling ekata dammama aya thibba wage hadala denawa ban owa. Hoyannawath ba ita passe. Japan wahane Japan wagema hadala denawa quality ekataදන්න එකෙක් කියපල්ල්කෝ මේ වගේ අක්සිඩන්ට් එකක් උනාම ෆුල් ක්ලේම් එකම දෙනවද? නැත්තම් රෙපයාර් වලට කැල්කියුලේසන් කරනවද කියල. ෆුල් ලක්ස 50 නම් ඔක සතියෙන් දෙකෙන් ගන්න පුලුවන්ද?
Ceylinco hodai. Gewanawa. Wahane hadanakam wenama car ekak denawa use karanna. Anith insurance ehemath gewanawa. Sri Lanka, LOLC ewath hodaisure da? celinco insurance neda hodi kiyanne
------ Post added on Sep 14, 2023 at 12:32 AM