Wagon R aduwata

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    aduwata danma ganna


    IMG-7295.jpg
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    This video may no longer exist, or you don't have permission to view it.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    වැගන් එකා වැරදි පැත්තෙන් ගිහින් නේත
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    ඉන්දියාවේ වීඩියෝ එකක් දැක්ක වගනාර් එකක් බස් දෙකක් අතරට හිර වෙලා චප්ප වෙනව
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    දන්න එකෙක් කියපල්ල්කෝ මේ වගේ අක්සිඩන්ට් එකක් උනාම ෆුල් ක්ලේම් එකම දෙනවද? නැත්තම් රෙපයාර් වලට කැල්කියුලේසන් කරනවද කියල. ෆුල් ලක්ස 50 නම් ඔක සතියෙන් දෙකෙන් ගන්න පුලුවන්ද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    දන්න එකෙක් කියපල්ල්කෝ මේ වගේ අක්සිඩන්ට් එකක් උනාම ෆුල් ක්ලේම් එකම දෙනවද? නැත්තම් රෙපයාර් වලට කැල්කියුලේසන් කරනවද කියල. ෆුල් ලක්ස 50 නම් ඔක සතියෙන් දෙකෙන් ගන්න පුලුවන්ද?
    හරි ගානට ඉන්ශුරන්ස් කරල නම් ඒ ෆුල් ගාන දෙනව
    වාහනෙ කන්ඩෙම් නම් අනිවා දෙනව
    මාසයක් විතර යනව ඉතින්
     
    • Like
    Reactions: manjulabw