WAGON R Club APP use කරන අය එන්නෝ

samithax88

Junior member
  • Apr 1, 2012
    30
    17
    8
    උබලා කියනකොටම හදන්න මචන් ඇප් එක ඩිවෙලොප් කරන්නේ උන් නෙමෙයිනේ.. ඇඩ්මින් බයවෙන්න ඇති උබ ඕක ගෲප් එක පුරා දාලා ගෘප් එක චාටර් කරයි කියලා. ඇත්තටම බලනකොටත් ඒකම තමයි වෙලා තියෙන්නේ.මම දැක්කා වෙනත් පෝස්ට් කිහිපයකම යටින් ඕක කමන්ට් කරගෙන ගිහින් තිබ්බා (ඔය පෝස්ට් එක දැම්ම එකා) ඉතින් ඒ නිසා බ්ලොක් කරලා. ඒ පැත්තෙන් ඒ කරපු වැඩේ සාධාරණයි. මොකද ඌ එහෙම කරලා තියෙන්නේ ඇඩ්මින් ඌට මේක හදනවා කියලා පොරොන්දු වෙලා තිබියදී

    ඒක බොරු මචං. admin එහෙම පොරොන්දු වෙලා නෑ. පොර මේ post 1 දාපු කෙනාගෙන් help 1 ඉල්ලලා තියෙනවා. post 1 දාපු එකා කියල හරි බලල කියන්නම් කියල.

    අයේ වෙන posts දාල නෑ කව්රුත්. එහෙම තියෙද්දිත් admin කාරයා post 1 දාපු පොරව remove කරලා group එකෙන්. ඊට පස්සේ තමයි මේ වගේ posts දාල කට්ටියට ඒ ගැන කියන්න අරන් තියෙන්නේ. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    1) උඹ දන්නවද password plain text save කරන එක ගොඩක් රටවල නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කියල?
    2) වැරද්දක් උනාම ඒ වැරැද්ද පිලි ගනින් බං. ඌව ban කරලා ප්‍රශ්නේ යට ගහන එක විසදුමක් නෙවෙයිනේ.
    3) group එකෙන් වෙන සේවා අරව මේවා මෙතනට අදාළ නෑනේ? මෙතන කතා වෙන්නේ ඒකද?
    4) ඌ එකම password එක දාපු එක වැරදියි තමයි ඒත් ඒක password plain text save කරන්න excuse එකක්ද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    1) උඹ දන්නවද password plain text save කරන එක ගොඩක් රටවල නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කියල?
    2) වැරද්දක් උනාම ඒ වැරැද්ද පිලි ගනින් බං. ඌව ban කරලා ප්‍රශ්නේ යට ගහන එක විසදුමක් නෙවෙයිනේ.
    3) group එකෙන් වෙන සේවා අරව මේවා මෙතනට අදාළ නෑනේ? මෙතන කතා වෙන්නේ ඒකද?
    4) ඌ එකම password එක දාපු එක වැරදියි තමයි ඒත් ඒක password plain text save කරන්න excuse එකක්ද?

    owa munta kiyala wadak naha ban. munta waraddak pennuwama wardda pennapu ekata gahanawa.. :lol::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඒක බොරු මචං. admin එහෙම පොරොන්දු වෙලා නෑ. පොර මේ post 1 දාපු කෙනාගෙන් help 1 ඉල්ලලා තියෙනවා. post 1 දාපු එකා කියල හරි බලල කියන්නම් කියල.

    අයේ වෙන posts දාල නෑ කව්රුත්. එහෙම තියෙද්දිත් admin කාරයා post 1 දාපු පොරව remove කරලා group එකෙන්. ඊට පස්සේ තමයි මේ වගේ posts දාල කට්ටියට ඒ ගැන කියන්න අරන් තියෙන්නේ. :yes:

    ඉදපන් මම උබට ස්ක්‍රීන් ශොට් දෙන්න වෙන පෝස්ට් යටින් කමන්ට් විදිහට ඕක දාපු
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    1) උඹ දන්නවද password plain text save කරන එක ගොඩක් රටවල නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කියල?
    2) වැරද්දක් උනාම ඒ වැරැද්ද පිලි ගනින් බං. ඌව ban කරලා ප්‍රශ්නේ යට ගහන එක විසදුමක් නෙවෙයිනේ.
    3) group එකෙන් වෙන සේවා අරව මේවා මෙතනට අදාළ නෑනේ? මෙතන කතා වෙන්නේ ඒකද?
    4) ඌ එකම password එක දාපු එක වැරදියි තමයි ඒත් ඒක password plain text save කරන්න excuse එකක්ද?

    මෙහෙමයි මම ඕකේ ඇඩ්මින් පැනල් එකේ නැතිනිසා මට උත්තර බදින්න බෑ.යුරාජ්ගෙන් තමයි මේකට උත්තරයක් ගන්න ඕන :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමයි මම ඕකේ ඇඩ්මින් පැනල් එකේ නැතිනිසා මට උත්තර බදින්න බෑ.යුරාජ්ගෙන් තමයි මේකට උත්තරයක් ගන්න ඕන :D

    උඹනේ මේක දාපු එකාට බැනගෙන ගියේ ඒකයි ඇහුවේ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    උඹනේ මේක දාපු එකාට බැනගෙන ගියේ ඒකයි ඇහුවේ

    මම කිව්වෙ මේ කෙහෙල්මල් පොඩි ඇප් එකකට බැංකු පාස්වර්ඩ් දාපු එක ගැනනේ බන්. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    මම කිව්වෙ මේ කෙහෙල්මල් පොඩි ඇප් එකකට බැංකු පාස්වර්ඩ් දාපු එක ගැනනේ බන්. :lol:

    මතක තියෙන පාස්වර්ඩ් එකනේ දාන්නේ. ලක්ශ ගණන් ගත්තනම් හරියට හදන්න එපැයි කෙහෙල්මල් විදිහට හදන්නෙ නැතුව, ඊටපස්සෙ යූසර් බෑන් කරනව ඩිවලොපර්ගෙ වරදට
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මම කිව්වෙ මේ කෙහෙල්මල් පොඩි ඇප් එකකට බැංකු පාස්වර්ඩ් දාපු එක ගැනනේ බන්. :lol:

    මූද කොහෙද ගොබ්බ වැගන් ආර් ක්ලබ් එකේ ඇඩ්මින් :lol::lol::lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මුලින්ම කියන්නෙ මම ඔය ඇප් එක දාගෙන නෑ. ඔහොම ඉශූ එකක් තිබුනද නැදද කියන්න දන්නෙත් නෑ. එ හින්ද මම ඒක ගන නෙමෙ කියන්නෙ.
    මොකක් හරි ඇප් එකක් හදනව නම්, pii data store කරනව නම් plaintext තියන්න බෑ. ඒක තමා මූලිකම දේ. පාස්වර්ඩ් one way hash (pbkdf2_sha256 එක වගේ මතක දැන් රෙකමන්ඩ් කරන එක) එකකින් hash කරන්න ඕන අනිත් pii data reversible encryption එකකින් encrypt කරන්න ඕන. එහෙම නොකරන එකට කිසිම නිදහසට කරුනක් කියන්න බෑ. නීතිය ඒකයි.
    එක එක සයිට් එකට එක එක පාස්වර්ඩ් දාන එක තමා පිලිගත් විදිය. නමුත් හැමෝම එහෙම කරන්නෙ නෑ. කරන්නත් අමාරුයි හැමෝටම. එකම එක දැම්ම කියල උන්ට බනින එක වැඩක් නෑ. හදන ඇප් එක හරියට හදන්න ඕන.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කිව්වෙ මේ කෙහෙල්මල් පොඩි ඇප් එකකට බැංකු පාස්වර්ඩ් දාපු එක ගැනනේ බන්. :lol:

    අනුන්ගේ data එක්ක පිස්සු නටල අන්තිමට ඇයි මෙතන දැම්මේ වගේ බොළඳ කතා කියන්න එපා බං.....ඕව කරන විදිහක් තියනවා ඒ දේවල් එහෙම කරන්නේ හේතුවක් ඇතුව.

    ලක්ෂ ගණන් වියදම් කරලා බොළඳ app එකක්ද හදා ගත්තේ? හාකෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මතක තියෙන පාස්වර්ඩ් එකනේ දාන්නේ. ලක්ශ ගණන් ගත්තනම් හරියට හදන්න එපැයි කෙහෙල්මල් විදිහට හදන්නෙ නැතුව, ඊටපස්සෙ යූසර් බෑන් කරනව ඩිවලොපර්ගෙ වරදට

    ඔක්කොමත් හරි අන්තිමට ඌ ඕක හැම තැනම කියපු එක තමයි වැරැද්ද.....හරි නම් ඌට award එකක් දෙන්න ඕනේ කරපු public service එකට
     
    Similar threads