Wagon r Engine oil

nilnuwan867

Member
Dec 19, 2016
68
3
0
Stingray t නේද? ඔය මොඩල් එක ගැනනං වැඩිය දන්නෙ නෑ , හැබැයි hybrid වලට recommended කරන්නෙ 0- 20w . 0-20w recommend කරන්න මූලිකම හේතුව වාහනේ stop කරගෙන ඉන්නකොට idling stop එකෙන් එන්ජින් එක off වෙනව, ආයිත් පිකප් කරද්දි
start වෙනව එතකොට oil ඉක්මනටම අදාල තැන්වලට යවන්න නම් oil ගේජ් එක අඩුවෙන්න ඕනෙ.
ඒකයි 0-20w දාන්නෙ. Start එකටත් පහසුයි, තව හේතු තියනවා. user manual එකේ බලන්න හරියටම දැනගත්තහැකි.