Wagon R fx Basic 2017

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Z

    479537_b.jpeg

    Me Model eke car ekak ganna hithan Innawa Indra eken
    28i gana.
    Eka hodada Gannawanam Interior hoda Black da Beige color da?
    Pawichikarana aya podi Advice
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ayi hadissi AMW eke okema FZ eka ganna puluwan brand new 29.25
    habai tikak kal inna wenawa polime :lol:
    last month order kalanam 28.75

    paata thaman kamati paata ganin ban, anith ewungen ahanna epa uba wahane ganne ubatane, mama personnely beige kamatiy, eth itin kunu gawenna puluwan
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ai bn indra eken gnne.... Ekko personally gennapan nttm amw oder krpn...oya gaanata 2016 stringray ekk gennanda puluwan... Anika key start nam ganna epa market adui and aparaade
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ayi hadissi AMW eke okema FZ eka ganna puluwan brand new 29.25
    habai tikak kal inna wenawa polime :lol:
    last month order kalanam 28.75

    paata thaman kamati paata ganin ban, anith ewungen ahanna epa uba wahane ganne ubatane, mama personnely beige kamatiy, eth itin kunu gawenna puluwan

    මම ඊයේ ගියා යාලුවෙක්ට එකක් බලන්න. මේ සතියෙ order කලොත් ලබන අවුරුද්දේ April වල ගන්න පුළුවන් කිව්ව. එච්චර කල් යන්නෙ ඇයි ඕක ගෙන්නන්න?
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    pissuda yako 28k deela ganna. 22i 2016 brandnew fz

    22 කොහෙද ගන්න පුළුවන්? මම ඊයේ යාලුවෙක් එක්ක amw එකටත් ගියා පොර අලුත් එකේ design එකට ආස නැති නිසා බලන්නෙත් 2016 එකක්. මචං උඹ ගත්ත place එක කියපන්කො 22 brand new?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    pissuda yako 28k deela ganna. 22i 2016 brandnew fz

    හොද R එකක් වගේ අනික බ්‍රෑන්ඩ් නිව් 2016 කොහෙද බං තියෙන්නේ මට එකක් පෙනුනපං බ්‍රෑන්ඩ් නිව් 2016 වැගන් අාර් එකක්.... ඔය 22ට තියෙන එකේ චැසි නම්බර් එක පොඩ්ඩක් එවපන්කෝ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    Indra eken ganna epa bn ekko independent private importer kenekgen ganin nathnam AMW eken FZ ekama ganin 29.25 deela
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මම ඊයේ ගියා යාලුවෙක්ට එකක් බලන්න. මේ සතියෙ order කලොත් ලබන අවුරුද්දේ April වල ගන්න පුළුවන් කිව්ව. එච්චර කල් යන්නෙ ඇයි ඕක ගෙන්නන්න?

    patta queue ekak ban ganna inne, dan tamai mulin order karapu set eka awith tiyenne dec enawa kiyapu, thama ewa release wena gaman tiyenne
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Z

    479537_b.jpeg

    Me Model eke car ekak ganna hithan Innawa Indra eken
    28i gana.
    Eka hodada Gannawanam Interior hoda Black da Beige color da?
    Pawichikarana aya podi Advice

    Meke inna gobba senala kiyana ewwa ahuwoth ubata wahana ganna wenne na.

    Uba gannawa nag ganin 28 price eka hari. Oke black interior enne "Safty" model eke. eka 28 ta ganna ba machan...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    Ubta hadissiyak natnam 28 aduwen genna ganna puluwan Wei..mama Nam asa black interior ekata
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    හොද R එකක් වගේ අනික බ්‍රෑන්ඩ් නිව් 2016 කොහෙද බං තියෙන්නේ මට එකක් පෙනුනපං බ්‍රෑන්ඩ් නිව් 2016 වැගන් අාර් එකක්.... ඔය 22ට තියෙන එකේ චැසි නම්බර් එක පොඩ්ඩක් එවපන්කෝ

    Uba custom 1keda wada? Gedi wahana alana 2kekda uba:P