2017 අවුරුද්දෙ manufacture, registered Wagon R FX (අලුත් model එක) වාහනයකට ලක්ෂ 30 කට එහා valuation ගන්න පුළුවන් වෙයිද මචන්ලා? එහෙම පුළුවන් තැනක් දන්නවනම් කොටාගෙන යමල්ලා. තැන් කූ!

![]()

ehema valivation kala wage newe macho.. insurence eka wedi weawnawa ekata shapekshawa...
mama 2017 december 34k valuvation karala gatte. insurence eka 84k wage awa.![]()